සක්විතිට_පිස්සු හැදෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    සක්විතිට_පිස්සු හැදෙයි

    e55f1bfed4855ceb2dd17e3d13335762_L.jpg


    ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සක්විති රණසිංහ අංගොඩ මානසික රෝහලට යවා වාර්තාවක් කැඳවන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කර තිබේ.

    සැකකරු මානසික රෝගයකින් පෙළෙන බවත් මේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු අධිකරණය ඉදිරියේ විවිධ කරුණු පවසන බැවින් ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා මානසික රෝහල වෙත යැවීමට නියෝගයක් ලබාදෙන ලෙස සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

    තමාට බන්ධනාගාරයේදී විවිධ හිංසා සිදුවන බව සැකකාර රණසිංහ නමැත්තා මීට පෙර නඩු වාරයේදී පැවසුවද එවැනි හිංසා සිදුනොවන බව ඔහු ප්‍රකාශ කළ බව සඳහන් බන්ධනාගාර අධිකාරිවරයාගේ අස්සනින් යුතු ලිපියක්ද මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



    asianmirror
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ දැන් අංගොඩ ගිහින් බේරෙන්න වගේ හදන්නේ. අපේ නිග්ගා කලෙත් ඕකමයි නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    මූ දැන් අංගොඩ ගිහින් බේරෙන්න වගේ හදන්නේ. අපේ නිග්ගා කලෙත් ඕකමයි නේ.

    නැහැ බන් මූට සිරාවටම පිස්සුලු..පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද බන්..ආතල් කෝටියක් අරගෙන හිටපු එකෙක් අල්ලලා බලුකූඩුවට දැම්මහම..:D
     

    SLTruth

    Banned
    Jun 22, 2014
    147
    9
    0
    ei ban mey wage unta lankawe elum gas kriyathmaka wenne nathey.. munta kanna denwata apita padui.. i mean lankawata padui..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නැහැ බන් මූට සිරාවටම පිස්සුලු..පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද බන්..ආතල් කෝටියක් අරගෙන හිටපු එකෙක් අල්ලලා බලුකූඩුවට දැම්මහම..:D

    :lol::sorry:RIP සක්විති:sorry::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැහැ බන් මූට සිරාවටම පිස්සුලු..පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද බන්..ආතල් කෝටියක් අරගෙන හිටපු එකෙක් අල්ලලා බලුකූඩුවට දැම්මහම..:D
    :(
    අනුන්ගේ සල්ලිවලින්නේ බන් ආතල් ගත්තේ ...
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේකත් මුගේ ආතල් එකක්ද දන්නේ නෑ..මූ දෙන ආතල් අපේ එවුන්ට click වෙන්නේ සැහෙන්න කල් ගිහිල්ලනේ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    මූගෙ බොරු වගේ බන්, මූට දැන් ඇති වෙලා ඇති ඕකෙ ඉඳලම .. හිරෙන් එලියට එන්න පුළුවන් ක්‍රම කීපයෙන් එකක් තමයි තමන්ට පිස්සු හැදී ඇති බව පෙන්වීම :yes:.. හැබැයි ඉතින් මූ හිටිය විදිහට සහ දැන් ගෙවන්න වෙලා තියෙන ජීවිතේ දිහා බැලුවාම මූට පිස්සු නොහැදි තිබුනොත් පුදුමයි ... :yes:
    මූ ඉස්සර කරපු ක්ලාස් වලින් මූට මාසෙකට ලක්ෂ 50 කට වඩා ආදායම තිබුන කියල තමයි ආරංචිය .. ඉතින් කෝටි දෙක තුනක් අරන් රට පැන්න එකත් හරිම විහිළුවක් තමයි ... ;)
     
    Last edited: