සක්විතිට_පිස්සු හැදෙයි
ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සක්විති රණසිංහ අංගොඩ මානසික රෝහලට යවා වාර්තාවක් කැඳවන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කර තිබේ.
සැකකරු මානසික රෝගයකින් පෙළෙන බවත් මේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු අධිකරණය ඉදිරියේ විවිධ කරුණු පවසන බැවින් ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා මානසික රෝහල වෙත යැවීමට නියෝගයක් ලබාදෙන ලෙස සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
තමාට බන්ධනාගාරයේදී විවිධ හිංසා සිදුවන බව සැකකාර රණසිංහ නමැත්තා මීට පෙර නඩු වාරයේදී පැවසුවද එවැනි හිංසා සිදුනොවන බව ඔහු ප්‍රකාශ කළ බව සඳහන් බන්ධනාගාර අධිකාරිවරයාගේ අස්සනින් යුතු ලිපියක්ද මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
asianmirror

RIP සක්විති