හරි බ0 ඒකා හිදෙන්න කලින් පනින්න ඒපෑයි.ඒතකොට එච්චර හාවක් හූවක් තිබ්බේ නෑනේ.පස්සේනෙ එකා නෑ කියලනේ කට්ටිය රත් වෙලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තේMachan Rata paninna bahane ban,,Checking 1n ahuvenavane.......
හරි බ0 ඒකා හිදෙන්න කලින් පනින්න ඒපෑයි.ඒතකොට එච්චර හාවක් හූවක් තිබ්බේ නෑනේ.පස්සේනෙ එකා නෑ කියලනේ කට්ටිය රත් වෙලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තේMachan Rata paninna bahane ban,,Checking 1n ahuvenavane.......
මච0 මට අහුන විදියට ප්‍රජා සිවිල් ආරක්ශකයේන්ද මොකේන්දෝ තමයි අල්ලලා තියෙන්නේ.පොලිස් කාරයොන්ට ජරාව දිදි ඉන්න අති මිනිහා![]()
මච0 මේ දෑන් News වලට කිව්ව සක්විතියා මිරිහානෙදි ඈල්ලුවලු මිනිහගේ ගෑණු මනුස්සයත් එක්ක.![]()


වෙන්ඩ ඈති වෙන්ඩ ඈති.මට අහුන එක තමයි බ0 උබලට කිව්වේ.mirihanedi nemei ban.mirihana policiyen kaduweladi allala tiyenne![]()







හි....හි.... ඉ0ග්‍රීසි පන්ති කරලා හොයලාදෙයි.ඇත්ත බං හොද ජරාවක් දෙන්න ඇති.ඒ ජරව ගත්තෙ නැති එකෙක් කියන්න ඇති.මොකා අල්ලලා දුන්නත් හොද වැඩක් කරලා තියෙන්නෙ.දැන් එතින් ගෙවපන්කො ගත්ත සල්ලි ටික










kohomath marana daduwama dan naneKiyanna be ithin... ape kattiya mona karayda danne nane![]()

හි....හි.... ඉ0ග්‍රීසි පන්ති කරලා හොයලාදෙයි.
ම0 ඉගෑන්වීමට උපන්නේමි....
![]()

.අපහු සැරයක් සී.ඩී, පොත් ගහල හොයල දේවි.එකත් කට්ටිය ගනිවිද කියල තමා බය



fraud methods gana panthiyak dai me paraඔව් ඔව් ඒක තමා පංති කරන්නත් කට්ටිය ඉන්න ඔනනෙ බං.අපහු සැරයක් සී.ඩී, පොත් ගහල හොයල දේවි.එකත් කට්ටිය ගනිවිද කියල තමා බය
![]()

salli mona rateda dan naඒකාව දෑන් රහස් පොලිසියට බාර දුන්නලු.![]()

මොන රටකවත් නෙමේ බ0 මේ රටේදිම කෑසිනෝ ගහලා කුඩු ඈති ඔක්කම ටික.salli mona rateda dan na![]()




