සක්විතියා මට්ටුලු..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Machan Rata paninna bahane ban,,Checking 1n ahuvenavane.......
    හරි බ0 ඒකා හිදෙන්න කලින් පනින්න ඒපෑයි.ඒතකොට එච්චර හාවක් හූවක් තිබ්බේ නෑනේ.පස්සේනෙ එකා නෑ කියලනේ කට්ටිය රත් වෙලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තේ
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මච0 මට අහුන විදියට ප්‍රජා සිවිල් ආරක්ශකයේන්ද මොකේන්දෝ තමයි අල්ලලා තියෙන්නේ.පොලිස් කාරයොන්ට ජරාව දිදි ඉන්න අති මිනිහා:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇත්ත බං හොද ජරාවක් දෙන්න ඇති.ඒ ජරව ගත්තෙ නැති එකෙක් කියන්න ඇති.මොකා අල්ලලා දුන්නත් හොද වැඩක් කරලා තියෙන්නෙ.දැන් එතින් ගෙවපන්කො ගත්ත සල්ලි ටික
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මච0 මේ දෑන් News වලට කිව්ව සක්විතියා මිරිහානෙදි ඈල්ලුවලු මිනිහගේ ගෑණු මනුස්සයත් එක්ක.:eek::eek::eek::eek::eek::eek:

    mirihanedi nemei ban.mirihana policiyen kaduweladi allala tiyenne:yes::yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    minihawa maranna one :growl:
    :yes:
    hang-rope.jpg
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඇත්ත බං හොද ජරාවක් දෙන්න ඇති.ඒ ජරව ගත්තෙ නැති එකෙක් කියන්න ඇති.මොකා අල්ලලා දුන්නත් හොද වැඩක් කරලා තියෙන්නෙ.දැන් එතින් ගෙවපන්කො ගත්ත සල්ලි ටික
    හි....හි.... ඉ0ග්‍රීසි පන්ති කරලා හොයලාදෙයි.

    ම0 ඉගෑන්වීමට උපන්නේමි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හි....හි.... ඉ0ග්‍රීසි පන්ති කරලා හොයලාදෙයි.

    ම0 ඉගෑන්වීමට උපන්නේමි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඔව් ඒක තමා පංති කරන්නත් කට්ටිය ඉන්න ඔනනෙ බං:lol::lol:.අපහු සැරයක් සී.ඩී, පොත් ගහල හොයල දේවි.එකත් කට්ටිය ගනිවිද කියල තමා බය:eek::eek::lol::lol:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔව් ඔව් ඒක තමා පංති කරන්නත් කට්ටිය ඉන්න ඔනනෙ බං:lol::lol:.අපහු සැරයක් සී.ඩී, පොත් ගහල හොයල දේවි.එකත් කට්ටිය ගනිවිද කියල තමා බය:eek::eek::lol::lol:
    fraud methods gana panthiyak dai me para :yes:
     
    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    ඔය වගේ එවුන්ට හොඳ පාඩමක් උගන්න.ඕනේ........
    :growl::growl::growl::growl: