සක්සෙස් ලයිෆ් - Success Life එකට අහුවෙන්න එපා!

L-Smoker

Member
සක්සෙස් ලයිෆ් - Success Life එකට අහුවෙන්න එපා!

අපේ පැත්තේ කඩවල් වල කට්ටිය දැන් අලුත් වැඩක් කරනවා මචන්ලා
එකෙක් බැඳුනම තව 2ක් අරන් යන්න ඕන
මම 2ක් අරන් ගියොත්, අරුන් දෙන්නා 28000 ගානේ බඳිනවා
මට 12000ක් ලැබෙනවා
ඊළඟට මම තව 2ක් අරන් ගියොත් තව 12000ක් ලැබෙනවා
ඔහොම ඔහොම අරන් යන්න තියෙන්නෙ
5 පාරක් අරන් ගියහම රට යන්න, කාර් ගන්න එහෙම ලැබෙනවාලු

මටත් දැන් තුන් හතර දෙනෙක්ම අඬ ගැහුවා
මම ගියේ නැහැ කසන්නෙ නැති නිසා
උන් දැන් මගෙත් එක්ක මල

සමහරු පිස්සු හැදිල වගේ කට්ටිය අදිනවා
කඩවල් වලට එන උනුත් අරන් යනවා කට්ටිය
පොලිසියේ උන්ට 28000ක් ගෙවන් නැතුව බැඳෙන්න පුලුවන්
හැබැයි පොලිසියේ උන්ම 2ක් අරන් යන්න බැහැ
:eek::eek::eek::eek:

 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔව් බන් අපේ පැත්තෙත් උන් --- වේයන්ගොඩ නයිවල මාස කීපයකට කලින් ක්ලාස් වගේ ඒව දාලා ජයටම කරා.... දැන් වරකපොල හෝ නිට්ටඹුවෙ කරනව ...... පිරමීඩ තමයි !
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    pyramid.gif
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සක්විති කේස් එක එහෙම වෙලා දැන් ගොඩක් කල් ගිහින් නේ බන්. දැන් මුන්ට මතක නෑ. යනවා ලේසියෙන් සල්ලි හම්බ කරන්න :frown:

    119වත් කතා කරලා කියපන් බන් විස්තර ඇතුව. නැත්නම් මහා බැංකුවට කතා කරලා කියපන්. මම හරියට විස්තර දන්නවනම් අම්මප මම කියනවා. තව එකෙක් කරනකම් බලන් ඉඳල හරියන්නේ නෑ :oo:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    hari

    සක්විති කේස් එක එහෙම වෙලා දැන් ගොඩක් කල් ගිහින් නේ බන්. දැන් මුන්ට මතක නෑ. යනවා ලේසියෙන් සල්ලි හම්බ කරන්න :frown:

    119වත් කතා කරලා කියපන් බන් විස්තර ඇතුව. නැත්නම් මහා බැංකුවට කතා කරලා කියපන්. මම හරියට විස්තර දන්නවනම් අම්මප මම කියනවා. තව එකෙක් කරනකම් බලන් ඉඳල හරියන්නේ නෑ :oo:

    Ai ban me lankawe unata kisi deyak mataka natte. Shit ammapa lachchaiban
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මේ ඉරිදා මාලබේ පැත්තේ meeting එකක් තියෙනවා කියල ආරංචියක් ආවා.. යන්න නම් එපා පුතේ.. ගියොත් උබලගේ brain wash කරනවා.. :dull::dull: ඕනනම් ගිහිල්ල උන් දෙන ටෝක් ටික අහල වරෙන්.. මම වගේ.. :baffled::baffled:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මචන්ලා,මම කියන දේ ගැන දන්නේ නෑ.එත් කලින් ඔය වගේම එකක් තිබුන TIENS කියල.අපේ ගොඩක් උන් ඇහුනා.මමත් අපේ උන්ගේ වදේටම training වලට එහෙමත් ඒ කාලේ ගියා.එත් දෙවියෝ බැලුවා වගේ අහු උනේ නෑ.වෙලාවට සල්ලි දාන්න කලින් ඒකට කෙස් එකක් ගිහින් තහනම් උනා.
    ඔය මොන විදියකින් ආවත්,කට්ටිය එක්කන් එන තරමට,community එක ග්‍රෝ වෙන තරමට අපිට කමිෂන් එකක් හරි,ප්රෝෆිට් එකක් හරි ලැබෙනවා නම් එක නෙට්වර්ක් බිස්නස් එකක්.උන් කියන්නේ නෑ ඒක පිරමිඩ් කියල.උන්ගෙන් ඇහුවම මේක පිරමිඩ් නේද කියල,උන් වැල් බයිලා ගහනවා.එත් එක එහෙම තමයි.නෙට්වර්ක් බිස්නස් ලංකාවේ නීතියෙන් තහනම්.ඒ නිසා ඔය වගේ කිසිම බිස්නස් දන්න එපා.සල්ලිත් නෑ සනීපත් නෑ තමයි අන්තිමට.