සක්‍ර දෙවියො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සක්‍ර දෙවියො අසරන මනුස්සයෙක්ගෙ වේෂයක් අරන් මනුස්ස ලෝකෙට අැවිත් මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලල උදව් කරපු අයට අනන් මනන් දෙනව කියල මන් අහල තියෙනව,
    ඒහන්ද පාරෙ, බස් එකේ යද්දි අාධාර ඉල්ලන බස් එකේ යන්න සල්ලි නෑ කියන ගොඩක් අයට සල්ලි දීල තියෙනව, ඒත් ඒ එකෙක්වත් දෙයියො නෙවෙයි:no: මටතාම මුකුත් හම්බෙලා නෑ,
    දැන් දෙයියො ඒම එන්නෙ නැත්තෙ අැයි බන්, අදුරන කෙනෙක්ට ඒම හම්බෙලා තියෙනවද???
     
    • Like
    Reactions: Boomslang

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    සක්‍ර දෙයියො කොන්දොස්තරගෙ චරිතය නිරූපණය කරනවා වෙන්න බැරිද?
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙන දෙයියො දෙනකොට ටොකු ඇන ඇන්ලු දෙන්නෙ...තව ට්‍රයි කරහන්....

    අායෙ මොන ට්‍රයිද, ටොකුම විතරයි හම්බෙල තියෙන්නෙ:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සක්‍ර දෙවියො පිහිට වෙන්නෙ ධාර්මික මනුස්සයෙක්ට කරදරයක් උනාම විතරයි නැතුව පස් පව් කරන උන්ට පිහිට වෙන්නෙ නැ..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    සක්‍ර දෙවියො පිහිට වෙන්නෙ ධාර්මික මනුස්සයෙක්ට කරදරයක් උනාම විතරයි නැතුව පස් පව් කරන උන්ට පිහිට වෙන්නෙ නැ..

    Etakota naraka minisunta maraya udaw karamawada?mokada chatar weda karana unta mara widiyata hariyanawane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Etakota naraka minisunta maraya udaw karamawada?mokada chatar weda karana unta mara widiyata hariyanawane

    නරක මිනිස්සු කොහොමත් මාර වසගයේ තමයි ඉන්නෙ, තාවකාලීකව හරි යනව ඒවට විපාක දෙන්ඩ පටන් ගත්තමත් ඒ වගේම තමයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සක්‍ර දෙයිය තමන්ට මොනවහරි දෙයි කියල ඒ බලාපොරොත්තුවෙන් හොඳ වැඩ කරන අයට දෙන්නේ නැතුව ඇති. අවංක චේතනාවෙන් උදව් කරපන් එතකොට හරි
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මේ ඉන්නෙ බං,

    මේ ඉන්නෙ බං, මට හම්බ උනා 15 වෙනිද අනුරාධපුරේදි. දැං රට වටේ යනව.

    5ZaPoQ3.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සක්‍ර දෙවියො පිහිට වෙන්නෙ ධාර්මික මනුස්සයෙක්ට කරදරයක් උනාම විතරයි නැතුව පස් පව් කරන උන්ට පිහිට වෙන්නෙ නැ..
    කිරිය ධාර්මික තැනැත්තා ඔබතුමා විතරයි පඩිතුමනි:yes:
    එහෙයින් අපි වැනි පව්කාරයන්ට අනුකම්පා කර ධර්මය දේසනා කරනු මැනවි:yes:
    සක්‍ර දෙයිය තමන්ට මොනවහරි දෙයි කියල ඒ බලාපොරොත්තුවෙන් හොඳ වැඩ කරන අයට දෙන්නේ නැතුව ඇති. අවංක චේතනාවෙන් උදව් කරපන් එතකොට හරි
    :sorry: කිව්වට කරන්න යද්දි ඕම බෑ
    සක්‍ර දෙවියො දූ දේවි උබට
    :dull: අම්බානිගෙ දුව බැන්දෙත් කෝටිපතියෙක්ව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශක්‍ර දෙවියෝ එනවා නම් එන්නේ උන්නැහේගේ අර පාණ්ඩුකම්බල ශයලාසනය උණු වෙලාලුනේහ්. ලංකාවට වෙන ලොල් කෙස් නිසා එක රත් වෙලාම තියෙන්න ගත්තට පස්සේ පොරට එකේ පස්ස තියන්නවත් බැරි නිසා එකට එන හිටින් සිස්ටම් එක ඩිසේබල් කලාලු.
    ඒ නිසා පොරට දැන් මෙහේ ඉන්න උන්ගේ දුක තේරෙන්නේ නෑ. ඇයි පුටුව රත් වෙන්නේ නෑ නේහ්.....ඒ නිසා දැන් පොර මේ කොන මන්ගච්චන්නේ නෑ.......:dull::baffled:
     
    Ha haa kata kata.ohoma kiyanna epa bn.niraye tamai ipadenne.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ශක්‍ර දෙවියෝ එනවා නම් එන්නේ උන්නැහේගේ අර පාණ්ඩුකම්බල ශයලාසනය උණු වෙලාලුනේහ්. ලංකාවට වෙන ලොල් කෙස් නිසා එක රත් වෙලාම තියෙන්න ගත්තට පස්සේ පොරට එකේ පස්ස තියන්නවත් බැරි නිසා එකට එන හිටින් සිස්ටම් එක ඩිසේබල් කලාලු.
    ඒ නිසා පොරට දැන් මෙහේ ඉන්න උන්ගේ දුක තේරෙන්නේ නෑ. ඇයි පුටුව රත් වෙන්නේ නෑ නේහ්.....ඒ නිසා දැන් පොර මේ කොන මන්ගච්චන්නේ නෑ.......:dull::baffled:

    :sorry: දෙයියො කෝපවෙයි