සක්‍ර දෙවියො අසරන මනුස්සයෙක්ගෙ වේෂයක් අරන් මනුස්ස ලෝකෙට අැවිත් මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලල උදව් කරපු අයට අනන් මනන් දෙනව කියල මන් අහල තියෙනව,
ඒහන්ද පාරෙ, බස් එකේ යද්දි අාධාර ඉල්ලන බස් එකේ යන්න සල්ලි නෑ කියන ගොඩක් අයට සල්ලි දීල තියෙනව, ඒත් ඒ එකෙක්වත් දෙයියො නෙවෙයි
මටතාම මුකුත් හම්බෙලා නෑ,
දැන් දෙයියො ඒම එන්නෙ නැත්තෙ අැයි බන්, අදුරන කෙනෙක්ට ඒම හම්බෙලා තියෙනවද???
ඒහන්ද පාරෙ, බස් එකේ යද්දි අාධාර ඉල්ලන බස් එකේ යන්න සල්ලි නෑ කියන ගොඩක් අයට සල්ලි දීල තියෙනව, ඒත් ඒ එකෙක්වත් දෙයියො නෙවෙයි
මටතාම මුකුත් හම්බෙලා නෑ,දැන් දෙයියො ඒම එන්නෙ නැත්තෙ අැයි බන්, අදුරන කෙනෙක්ට ඒම හම්බෙලා තියෙනවද???

අම්බානිගෙ දුව බැන්දෙත් කෝටිපතියෙක්ව