සක්‍ර දෙවියො

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    පුටුවේ සිස්ටම් එක නෑ නේහ්......
    ඒ නිසා මෙහෙන් ඉන්ෆෝ යන්නේ නෑ දැන්....:baffled::eek:

    Yanawa yanawa ruwanweliseya tiyenakan information yanawa
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ ඉන්නෙ බං, මට හම්බ උනා 15 වෙනිද අනුරාධපුරේදි. දැං රට වටේ යනව.

    5ZaPoQ3.jpg

    අපේ ඔරියන්ට් තුමාත් ඉන්නවා නේද?:shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ලක්ෂ 6 1/2ක් දීලා එකක් ගෙන්වලා යවමුද?:sorry:

    මේ මුත්තේ....:growl:
    මගුලක් කියන්නේ නැතුව හිටු.......
    ලක්ස 62ක් දීල ගෙන්න ගෙන දැන් පේනවා නේහ් වැලි දාල *කේ අරින හැටි......
    ඕක ආවත් ඔච්චරයි....:dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ මුත්තේ....:growl:
    මගුලක් කියන්නේ නැතුව හිටු.......
    ලක්ස 62ක් දීල ගෙන්න ගෙන දැන් පේනවා නේහ් වැලි දාල *කේ අරින හැටි......
    ඕක ආවත් ඔච්චරයි....:dull:

    ශක්‍ර දෙයියා ලංකාවට අාවත් පොරත් අපිට *කේ අරියිද:shocked::baffled::baffled:
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    මේ මුත්තේ....:growl:
    මගුලක් කියන්නේ නැතුව හිටු.......
    ලක්ස 62ක් දීල ගෙන්න ගෙන දැන් පේනවා නේහ් වැලි දාල *කේ අරින හැටි......
    ඕක ආවත් ඔච්චරයි....:dull:

    thota ithin pare inna balloth puke arinavane. pukak ithiri vela tiyenavada ochchara deela:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිව්‍යලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුද්දක් කියනව නේද? මම දන්නෙ නෑ. ගිය අය තමයි කියල තියෙන්නෙ.

    එතකොට මේ වෙලාවෙ එහෙට රෑ ලු. දෙවියො ආමෘතය කාල දිව්‍ය ස්ත්‍රීන් 10000කට විතර කෙලල බුදිලු. තව අවුරුදු දහදාහකටවත් පොර නැගිටින්නෙ නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දිව්‍යලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුද්දක් කියනව නේද? මම දන්නෙ නෑ. ගිය අය තමයි කියල තියෙන්නෙ.

    එතකොට මේ වෙලාවෙ එහෙට රෑ ලු. දෙවියො ආමෘතය කාල දිව්‍ය ස්ත්‍රීන් 10000කට විතර කෙලල බුදිලු. තව අවුරුදු දහදාහකටවත් පොර නැගිටින්නෙ නෑ

    ඕක වෙන්නත් පුලුවන්
    10000 කෙලිනව :baffled:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    baya wenna uba ube kusal shakthiya wedi wei. samahara wita ube akusal thawama balawath athi kusal walata wada.

    monawa unath wedima anisansa tiyenne sangayata dena danaye :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝටි 2 ගානෙන් බහුතරයක් කරන්නෙ මොනා හරි දීල තව දෙයක් බලාපොරොත්තු වෙන එකනෙ. දෙවියන්ට වුණත් දැන් එපා වෙලා ඇති.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Eeth eeka hmadama denna amaruineh

    ehema hamadama denna oneth na, lokuwata denna oneth na. ubata haki pamanin, haki welawata diyan :)
    hawasakata gilanpasak wage deyak unath puja karana eka maha loku deyak nemeine hamadama unath.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට හෝ ධමනියට හෝ සිරා නොවුණට හෝ මරුසිරා වුණාට හෝ මේ ත්‍රේඩ් එක කියවන ඇත්‍තන්ට නිකන් හෝ එහෙම දෙයක් සිතුනනම් ඉතින් කියන්න තියෙන්නෙ.

    එහෙනම් ඉතින් දෙවියො අතට ගෙනත් දෙනකන් බලන් ඉන්නෙ නැතුව උත්සහ කරන්න දේවල් ලබාගන්න.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    සක්‍ර දෙවියො අසරන මනුස්සයෙක්ගෙ වේෂයක් අරන් මනුස්ස ලෝකෙට අැවිත් මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලල උදව් කරපු අයට අනන් මනන් දෙනව කියල මන් අහල තියෙනව,
    ඒහන්ද පාරෙ, බස් එකේ යද්දි අාධාර ඉල්ලන බස් එකේ යන්න සල්ලි නෑ කියන ගොඩක් අයට සල්ලි දීල තියෙනව, ඒත් ඒ එකෙක්වත් දෙයියො නෙවෙයි:no: මටතාම මුකුත් හම්බෙලා නෑ,
    දැන් දෙයියො ඒම එන්නෙ නැත්තෙ අැයි බන්, අදුරන කෙනෙක්ට ඒම හම්බෙලා තියෙනවද???

    දෙවියෝ දැන් grafic design කාරනවා contact https://www.graphicsgods.com/
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෝටි 2 ගානෙන් බහුතරයක් කරන්නෙ මොනා හරි දීල තව දෙයක් බලාපොරොත්තු වෙන එකනෙ. දෙවියන්ට වුණත් දැන් එපා වෙලා ඇති.
    මව මව දෙන එකනෙ තියෙන්නෙ ,
    ehema hamadama denna oneth na, lokuwata denna oneth na. ubata haki pamanin, haki welawata diyan :)
    hawasakata gilanpasak wage deyak unath puja karana eka maha loku deyak nemeine hamadama unath.
    හවසට ගිලන් පසෙන් සෑහිමකට පත්වෙන්නෙ නෑ බන්, කොත්තු 4ක් or අාප්ප 30, ඕම ඉතින් හැමදම කෙහොමද, අනික ගියොත් පන්සලේ මොකක්හරි හදනව
    සිරාවට හෝ ධමනියට හෝ සිරා නොවුණට හෝ මරුසිරා වුණාට හෝ මේ ත්‍රේඩ් එක කියවන ඇත්‍තන්ට නිකන් හෝ එහෙම දෙයක් සිතුනනම් ඉතින් කියන්න තියෙන්නෙ.

    එහෙනම් ඉතින් දෙවියො අතට ගෙනත් දෙනකන් බලන් ඉන්නෙ නැතුව උත්සහ කරන්න දේවල් ලබාගන්න.

    ඕම කීවට උබත් ඒමයි,