සකුන්තලා ගේ ෆුල් ඉස්‌ටෝරිය..!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
මචන් කවි කියන්න සකුන්තලාගේ මුලු හත්මුතු පරම්පරාවම පෝලිමේ බලාගෙන ඉන්නවා.අක්‌කා,මල්ලි,සීයා,ආච්චී,පුංචි,බාප්පා,මාමා,
ලොකු තාත්තා,ඇන්ටි,බෝයිෆ්රෙන්ඩ්- මුන්ටත් කවි කියන්ඩ දෙන්නද...???
 
  • Like
Reactions: Godage

upuleranda

Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    ela
    palaweni kawiya ape group mail ekata ekek dala thibba
    ita passe patta reply kavi set ekak giya
    umbala kemathi nam kiyapalla mama e kavi meke post karannam
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    :nerd:මචන් උඹල හිතවද මුන් "එලිසමයට" සෙට්‌ වෙන්න කවි කියන්න ප්‍රොපෙෂනල් කවි කිවිදියො කියලා...???:rofl::rofl: