සුකන්නලා_සකුන්තලා

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
සුකන්නලා_සකුන්තලා

සකුන්තලා....

විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් ‍රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.

පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා

දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා

තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා

හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා :lol::lol:


මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ :
නිකම් බලා ඉන්නේ ඇයි සුකන්නලා..

සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.

ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා


මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල. ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.

ගැහුවට කයිය ඔය අයියල උදම් වෙලා
කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා


කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අයියට මේ කවි සීන් එක ඇහුනා. අය්ය බජාර් එකේ වලි පොරක්. බුවා මෙන්න මෙහෙම කිවුවා

සකුන්තලගෙ අයිය මම ඩ්රැ්කිව්ලා
මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා


සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම

කව්ද අනේ මේ සුන්දර අයියාලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා


මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා

කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා


ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම

තාත්තා මම තමයි අංකල් කැටපෝලා
මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
දූව තියල අම්මව උස්සපල්ලා


සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව

යේක මොකද කවි කියනව නංගීලා
යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා :lol::lol::lol:

 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    යේක මොකද කවි කියනව නංගීලා
    යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
    අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා


    DED

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ramesh_jaya

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව

    යේක මොකද කවි කියනව නංගීලා
    යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
    අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා :lol::lol::lol:


    DEAD END :lol:
     
    Last edited: