සකුරා මලේ - Charitha Attalage ft. Manasick

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ..
    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..

    පරසතු සුවඳක් මම නොම වින්දෙමි..
    සකුරා යායේ..
    පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි..
    සකුරා යායේ..
    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..මම කැන්ද නුබ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..

    _RAP_
    කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
    සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
    සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
    මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්

    යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
    උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්

    මගේ රහසක නිම්හිම්, නිම්නයක
    කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක

    ගිනි තියන් ඕම negative පටි
    ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
    මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
    වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී

    කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
    උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
    වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
    දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
    _RAP_

    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..

    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..
    මම කැන්ද නුබ..

    සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ..//

    _RAP_
    නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
    මුහුලස උර බෙත්මේ කඩා වැටී
    මා දළු රෝසඵලයට හඬා වැටී
    පුරා, සකුරා සිසිරය පතනවා ඇතී
     
    • Love
    Reactions: sriamerican

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    තරහ වෙන්න එපා මචන් මට මෙයාගෙ සින්දු මියුසික් ඔක්කොම එක වගේ ඇහෙන්නෙ. සමාවෙයන් මට දැනෙන දේ කිව්වෙ. මම මියුසික් expert කෙනෙක් නෙමෙයි.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Patta sinduwa...ekama awla ithn charith lokka porath ekka wada karana hamotama wade nadu daana eka thama..mehema giyoth poratama thama thaniyen okkoma karanna wenne :rolleyes:
     
    • Like
    Reactions: sliit_kolla

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    තරහ වෙන්න එපා මචන් මට මෙයාගෙ සින්දු මියුසික් ඔක්කොම එක වගේ ඇහෙන්නෙ. සමාවෙයන් මට දැනෙන දේ කිව්වෙ. මම මියුසික් expert කෙනෙක් නෙමෙයි.
    yes ehema gathiyak tiyanawa tama
    eth meka nam patta
     
    • Like
    Reactions: Superman101

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,817
    2,711
    113
    Thawath producer kenek bn kiwwe....charith copyright seen eka nisa porath ekka wada karana hamotama wage restriction daala mokakda hena seen ekak gihin ..voice karapu keepa denekta pora nadu daalalu..pora talented unata porath ekka wada karanna amaru kathawak kiwwe
    මුගේ ක්‍රියෙටිවිටි එක නම් සුපිරි. අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හැදුව. වෙන්න පුලුවන් මචං , පොරගේ කතාවල පවා සෑහෙන්න වෙනස් විදියට ඌ දේවල් හිතන්නේ. පොර හරියට ඔය කොපිරයිට් සීන් එහෙම හිතනවා වගේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,956
    13,870
    113
    126
    Hogwarts
    තරහ වෙන්න එපා මචන් මට මෙයාගෙ සින්දු මියුසික් ඔක්කොම එක වගේ ඇහෙන්නෙ. සමාවෙයන් මට දැනෙන දේ කිව්වෙ. මම මියුසික් expert කෙනෙක් නෙමෙයි.
    Ko balanna ubA karapu lassana Music ekak dapan balanna
     
    • Like
    Reactions: navi

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Patta sinduwa...ekama awla ithn charith lokka porath ekka wada karana hamotama wade nadu daana eka thama..mehema giyoth poratama thama thaniyen okkoma karanna wenne :rolleyes:
    වෙන්නැති බන් බලපන් උගේ යුටියුබ් සොන්ග්ස් වල සමහර මැද්දෙන්ම ඇඩ් එක සෙට් කරලා
    සින්දුව මැද්දෙන් ඇඩ් එක යනවා
    උ සැහෙන්නහ් සල්ලි කොපිරයිට් පස්සෙ නහින එකෙක් ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    තරහ වෙන්න එපා මචන් මට මෙයාගෙ සින්දු මියුසික් ඔක්කොම එක වගේ ඇහෙන්නෙ. සමාවෙයන් මට දැනෙන දේ කිව්වෙ. මම මියුසික් expert කෙනෙක් නෙමෙයි.
    එක වගේ නෑ බන්. මෙයා ගොඩක් electronic music කරන හින්ද වෙන්න ඇති උබට එහෙම හිතෙන්නෙ.

    Thawath producer kenek bn kiwwe....charith copyright seen eka nisa porath ekka wada karana hamotama wage restriction daala mokakda hena seen ekak gihin ..voice karapu keepa denekta pora nadu daalalu..pora talented unata porath ekka wada karanna amaru kathawak kiwwe
    චරිත brand එකක් හදන්න try කරනව කියල හිතෙනව. මේ සිංදුවත් ඉස්සරහට එන මොකක් හරි වැඩකට ගහපු එකක් වෙන්න ඕනෙ. ඒක හින්ද copyright ලොකුවට හිතනව ඇති.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාවෙ ආර්ටිස්ට්ලා හැමොම Copyrights ගහන්න ඕන කලාව හොරකම් කරන්න ලංකාව පුරුදු වෙලා තියෙනවා එක හදන්න නඩු දාන්නම ඕන නැතුව ගොඩ එමක් නැ මිනිස්සු හඩන්න නම් නිතිය ක්‍රියත්මක වෙන්න ඕන තඩින්ම බටහිර රටවල වගෙ
     
    • Love
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,956
    13,870
    113
    126
    Hogwarts
    ලංකාවෙ ආර්ටිස්ට්ලා හැමොම Copyrights ගහන්න ඕන කලාව හොරකම් කරන්න ලංකාව පුරුදු වෙලා තියෙනවා එක හදන්න නඩු දාන්නම ඕන නැතුව ගොඩ එමක් නැ මිනිස්සු හඩන්න නම් නිතිය ක්‍රියත්මක වෙන්න ඕන තඩින්ම බටහිර රටවල වගෙ
    Sirawata
    Tamange deyak karaganna be. Anunge sindu kiya kiya unge adakudat hoyano