සකේ පයිස් එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Still above most of the sinhalus (10.89 cm). He doesnt have to worry.
    උබ කොහොමද දන්නෙ. මං දන්න තරමින් ලංකාවෙ ඔය සම්බන්ධව කිසිම research එකක් කරල නෑ. අනික ලෝකෙ කොහෙත් average එක අගල් 5ක් වගේ (13cm). ලංකාවෙත් ඒ ගාන තමයි ඇත්තෙ.
     
    Last edited:

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබ කොහොමද දන්නෙ. මං දන්න තරමින් ලංකාවෙ ඔය සම්බන්ධව කිසිම research එකක් කරල නෑ. අනික ලෝකෙ කොහෙත් average එක අගල් 5ක් වගේ (12cm). ලංකාවෙත් ඒ ගාන තමයි ඇත්තෙ.
    කරලා තියෙනවා. ලංකාව medically measure කරාම මුළු ලෝකෙන්ම පොඩිම රටවල් 10 න් එකක්. අපේ average 10.89cm විතරයි. අඟල් 4.29" විතරයි.

    ගොඩක් උන් තමන් measure කරද්දියි, කියද්දියි අඟල් කීපයක්ම එකතු කරනවා. ඒකයි හැම එකාටම අඟල් 8, 9 තියෙනවා කියලා හිතෙන්නෙ. එහෙම බම්බුවක් නෑ. 95% කගේම අඟල් 7 ට අඩුයි.

    රූලක් තියලා බැලුවාම ගොඩක් උන්ට ඇඬෙනවා. 🤣👍
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    කරලා තියෙනවා. ලංකාව medically measure කරාම මුළු ලෝකෙන්ම පොඩිම රටවල් 10 න් එකක්. අපේ average 10.89cm විතරයි. අඟල් 4.29" විතරයි.

    ගොඩක් උන් තමන් measure කරද්දියි, කියද්දියි අඟල් කීපයක්ම එකතු කරනවා. ඒකයි හැම එකාටම අඟල් 8, 9 තියෙනවා කියලා හිතෙන්නෙ. එහෙම බම්බුවක් නෑ. 95% කගේම අඟල් 7 ට අඩුයි.

    රූලක් තියලා බැලුවාම ගොඩක් උන්ට ඇඬෙනවා. 🤣👍
    කෝ paper එක කොහෙන්ද බලන්න පුලුවන් අපිට?
    පොඩිම රටවල් 10 කියල එකක් නෑ බන්. හැම රටේම වගේ එකම සයිස් තමා.

    Size and race

    Alleged differences in races have led to the creation of sexual myths. A 2005 study reported that "there is no scientific background to support the alleged 'oversized' penis in black people".[30]

    A study of 253 men from Tanzania found that the average stretched flaccid penis length of Tanzanian males is 11.5 cm (4.53 inches) long, smaller than the worldwide average, stretched flaccid penis length of 13.24 cm (5.21 inches), and average erect penis length of 13.12 cm (5.17 inches).[15]

    A 2016 study of 248 Korean men identified the average erect penis length to be 13.53 cm (5.33 in).[18] A study of 115 men from Nigeria found that the average flaccid stretched penis length of Nigerian males is 13.37 cm (5.26 inches) long, which is near identical to the worldwide average, stretched flaccid penis length of 13.24 cm (5.21 inches) and average erect penis length of 13.12 cm (5.17 inches).[31] A 2014 American study by Herbenick et al. Of 1,661 sexually active men involving Asian American, Black American, White American, Pacific Islander/Hawaiian, and Native American men, found average racial differences in erect penile length and circumference to be generally less than one centimeter, with averages in length being: 14.14 cm (5.56 inches) for Asian Americans, 14.66 cm (5.77 inches) for Black Americans, 14.88 cm (5.85 inches) for Pacific Islanders/Hawaiians, 12.86 cm for Native Americans (5.06 inches), and 14.18 cm (5.58 inches) for White Americans (And in circumference: Asians 12.10 cm, Blacks 12.29 cm, Pacific Islanders 11.88 cm, Native Americans 11.36 cm, and Whites 12.25 cm).[32] A 2015 systematic review of 15,521 men found "no indications of differences in racial variability", and stated that it was not possible to draw any conclusions about size and race from the available literature and that further research needed to be conducted.[1]

    Wikipedia

    85% කගෙ අගල් 6ට අඩුයි.
    1280px-Penile_length-Veale_David_2015_BJU.svg.png

    1920px-Human_penis_sizes_length_only.svg.png
     
    • Like
    Reactions: Indrajith Gamage

    දැනට කරපු ලොකුම medically measured study එක මේක. මිනිස්සු 15000 ගාණක සාම්පල් එකක්. අනික අනිත් ඒවා වගේ නෙවෙයි, බොහොම හොඳට cite වුණ හොඳ journal එකක්.

    https://bjui-journals.onlinelibrary.wiley.com/doi/abs/10.1111/bju.13010

    අනිවාර්යයෙන්ම ලෝකෙ රටවල වෙනසක් තියෙනවා. එහෙම නෑ කියලා හිතාගෙන ඉන්නවා නම් මෝඩ කමක්. හැබැයි සයිස් එක මහා ලොකුවට වැදගත් වෙන්නෙත් නෑ sex වලට. ඒ නිසා තමන්ගෙ සයිස් එක ගැන වද වෙන එකත් තේරුමක් නෑ. මොකද surgery නොකර කිසිම වෙනසක් කරන්න බැහැ. ඔය ඔයිල්, ක්‍රීම්, pump සේරම පට්ටපල් බොරු. 👍
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    Covid vacation එකෙන් පස්සෙ අගක් බාගයක් කොට උනා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    දැනට කරපු ලොකුම medically measured study එක මේක. මිනිස්සු 15000 ගාණක සාම්පල් එකක්. අනික අනිත් ඒවා වගේ නෙවෙයි, බොහොම හොඳට cite වුණ හොඳ journal එකක්.

    https://bjui-journals.onlinelibrary.wiley.com/doi/abs/10.1111/bju.13010

    අනිවාර්යයෙන්ම ලෝකෙ රටවල වෙනසක් තියෙනවා. එහෙම නෑ කියලා හිතාගෙන ඉන්නවා නම් මෝඩ කමක්. හැබැයි සයිස් එක මහා ලොකුවට වැදගත් වෙන්නෙත් නෑ sex වලට. ඒ නිසා තමන්ගෙ සයිස් එක ගැන වද වෙන එකත් තේරුමක් නෑ. මොකද surgery නොකර කිසිම වෙනසක් කරන්න බැහැ. ඔය ඔයිල්, ක්‍රීම්, pump සේරම පට්ටපල් බොරු. 👍
    ඔය study එකේ nomogram එක තමා මං ඔය දාලා තියෙන්නෙ.

    අනිවාර්‍යෙන් රටවල් වල වෙනසක් තියෙනවයි කියල උබට හිතට ආවට කිවුවට ඒක valid statistic එකක් වෙන් නෑ. medically measure කරල කරපු කිසිම study එකක එහෙම පෙන්නන් නෑ. අනික ලංකාවෙ එහෙම කරපු study මටනන් හොයාගන්න හම්බුන් නෑ. ඒක හින්ද ලංකාව අඩුම රටවල් 10 අතර වගේ කතාත් පිලිගන්න බෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    කරලා තියෙනවා. ලංකාව medically measure කරාම මුළු ලෝකෙන්ම පොඩිම රටවල් 10 න් එකක්. අපේ average 10.89cm විතරයි. අඟල් 4.29" විතරයි.

    ගොඩක් උන් තමන් measure කරද්දියි, කියද්දියි අඟල් කීපයක්ම එකතු කරනවා. ඒකයි හැම එකාටම අඟල් 8, 9 තියෙනවා කියලා හිතෙන්නෙ. එහෙම බම්බුවක් නෑ. 95% කගේම අඟල් 7 ට අඩුයි.

    රූලක් තියලා බැලුවාම ගොඩක් උන්ට ඇඬෙනවා. 🤣👍
    E research ekedi manala thiyenne bahala thiyeddida
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඔය study එකේ nomogram එක තමා මං ඔය දාලා තියෙන්නෙ.

    අනිවාර්‍යෙන් රටවල් වල වෙනසක් තියෙනවයි කියල උබට හිතට ආවට කිවුවට ඒක valid statistic එකක් වෙන් නෑ. medically measure කරල කරපු කිසිම study එකක එහෙම පෙන්නන් නෑ. අනික ලංකාවෙ එහෙම කරපු study මටනන් හොයාගන්න හම්බුන් නෑ. ඒක හින්ද ලංකාව අඩුම රටවල් 10 අතර වගේ කතාත් පිලිගන්න බෑ.

    https://www.worlddata.info/average-penissize.php

    oke thiyanawa sources tika
     
    Similar threads