සඟ සතු වස්තූ ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,756
    12,793
    113
    ගහ ගහ අකුණු මේ මොර සූරන වැස්සේ
    සාදුගෙ තනියටයි නෝනල එහි බැස්සේ
    තැබුමට කදිම තැනකුත් දැක්කට පස්සේ
    පොලිසිය නියෝගය දැම්මලු ලැම අස්සේ

    සංඟාලම්බනෙන් හදවත් වී පත්තූ
    ඉන්නා වෙහෙර මහදේවියෙ බවලත්තූ
    බැලුවට පොලීසිය ඒ අය ගැන ඔත්තූ
    අත නොතබන්න ඕවා සඟ සතු වස්තූ
    ~ ප්‍රියන්ත කොඩිප්පිලි


    පැහැදිලි මදි.. ...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,765
    1,476
    113
    United States
    අන්තිම පේළිය තමයි වැඩේ, අත නොතබන්න කිව්වට පොලිසියත් ඔත්තුව හොයනවානේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,172
    11,554
    113
    සඟ සතු වස්තු උන්ඟෙ කරගන්න නියමට බයකරනව, සෙරප්පුවක් දුන්නත් ඊලඟ ආත්මෙ බෙන්ස් එකෙන් යනවා කියලා ඔක්කොම කඩා ගන්නවා. පල්ලියෙ එහෙම නැ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,557
    4,017
    113
    colombo
    ගහ ගහ අකුණු මේ මොර සූරන වැස්සේ
    සාදුගෙ තනියටයි නෝනල එහි බැස්සේ
    තැබුමට කදිම තැනකුත් දැක්කට පස්සේ
    පොලිසිය නියෝගය දැම්මලු ලැම අස්සේ

    සංඟාලම්බනෙන් හදවත් වී පත්තූ
    ඉන්නා වෙහෙර මහදේවියෙ බවලත්තූ
    බැලුවට පොලීසිය ඒ අය ගැන ඔත්තූ
    අත නොතබන්න ඕවා සඟ සතු වස්තූ
    ~ ප්‍රියන්ත කොඩිප්පිලි


    පැහැදිලි මදි.. ...
    හොඳටම පැහැදිලි බොරුව දාන්න එපා.


    උපාසක අම්මලාට බඩුව කියලා කියන්නේ //මම බැලුවේ නැහැ කව්ද ඒ කියලා