සචියගේ බැක්-අප් ටීම් !!

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    giphy.gif


    කිව්ව විදිහට රේප් එකක්වත් හම්බුනේ නෑනේ. වොට් කරලා දවස් 2යි :growl:
     
    Last edited:
    • Like
    Reactions: Sleepingwalker

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සචියට වෝට් කලා. :cool: කිව්ව වගේම රෙප් හම්බුනා ගොඩක් කට්ටියගෙන්. මමත් කට්ටියට රෙප් දුන්නා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    giphy.gif

    තාම එකෙක්වත් දුන්නේ නෑ. මාර ගේමක් දීලා සචියට වොට් කරේ.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    සචියට දුන්නට පාඩුවක් නැහැ

    ටීම් එකෙන්ම ඉදිරියේදී රෙප් පිට රෙප් වලින්

    ඔබ සන්තාපනය වෙනවා ඇත