සචීන්ගේ ස්තුති කතාව!
චෝගමේ එකේ කැමරනයගෙ පඩ ටෝක් අස්සේ මම අද තියන ලංකාවෙ මැච් එකත් දාල link එකක් හොයන් සචීන්ගෙ ක්‍රිකට් පිටියේ අවසන් දවස කොහොමහරි live බැලුව..මගෙ වෙලාව අපතේ ගියේ නෑ...
මම කවදාවත් දැකල නෑ ඩයල් එකට තද වෙනව,හරිම තැන්පත් පොරක්,හැකියාව,bat කරන ලස්සන ගැන නං ඉතිං කියන්ට වචන නෑ..
අපෙ අර්ජුනට,මුරලියට පස්සෙ ඇත්තටම මම ආසම ක්‍රීඩකය තමයි සචීන්..මැච් එක ඉන්දියාව උඩින්ම දින්නා.සචීන් කදුලු සලමින් තමා පිටියෙන් ඉවත් උනේ...අන්තිමට ආව ත්‍යාගප්‍රදාන උත්සවය..ඉන්දියාවෙ ලොකු ලොක්කො එක එක තෑගි දෙන අතරෙ ශ්‍රී ලංකා රජයෙනුත් උපහාරයක් පිදුව..
ඊට පස්සෙ ආවෙ සචීන්ගෙ අවසන්,ස්තුති කතාව....ඒක මම ක්‍රීඩකයෙක්
කරනව දැකපු හොඳම කතාව..ඒවගේම හොඳම ස්තුති කතාව..
by Star Sports
link -http://www.espncricinfo.com/india/content/story/689203.html
ඉස්සෙල්ලම 1999යෙ මෙලොව හැර ගිය,තමාගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා තමංගේ තාත්තව මතක් කරා..තාත්ත කිසිම පැකිලීමකින් තොරව අවුරුදු 11දී තමන්ට පූර්ණ නිදහස දුන්න කිව්ව...පවුලෙ බඩපිස්සනෙ..
හැබැයි නිකං නෙවෙයි මෙහෙම කියල.."උඹ උඹේ හීන පස්සෙ දුවපං..පාර කටුක වෙයි.. හැබැයි අළස වෙලා කෙටි පාරවල් හොයල වැඩ වරද්ද ගන්ට එපා..කරන දේට 100%ක් මහන්සිවෙයං.."ඒ උපදේශේ ඒ විදිහටම පිළිපැද්ද කිව්ව..
සචීන් කිව්වෙ හැම 100ක් 50ක් ගහල බැට් එක උස්සල ඉස්සෙල්ම මතක්කරේ තාත්තව කියලා.....
ඊට පස්සෙ මෙච්චර දග මගේ කරදර පොඩිකාලෙ ඉඳල විඳදරාගත්ත අම්මට ණයගැතියි කිව්වා..(අම්ම ඉස්සෙල්ලම සචීන් play කරනව ground එකේ ඉදං දැක්කෙ මේ අන්තිම තරගෙදි)
ඊට පස්සෙ ලොකු අයියට,ඉස්සෙල්ලම බැට් එකක් ගෙනල්ල දුන්න අක්කට,සචින්ගේ ක්‍රිකට් ගමන වෙනුවෙන් තමංගේ ක්‍රිකට් ගමන නවතාදමපු තමං පිටුපස ආපු පොඩි අයියට....
ගෙදරින් පිට අවුරුදු 4ක් නැන්දලගෙ ගෙදර ඉදල practice යද්දි සියළු පහසුකම් සැපයූ මාමට,practice ගිහිල්ල මහන්සිවෙලා ගෙදර එද්දි කන්ට උයල තිබ්බ නැන්දට..
පොඩි කාලෙ ඉඳල ලග හිටිය යාළුවන්ට..
තමංව මේ තත්වයට ගෙනාපු මුල් ගුරුතුමාට(first coach)..
ඊට පස්සෙ බිරිඳ..තම බිරිඳ 'අංජලී'1990දී හමුවීම ජීවිතයේ තමන්ට සිදුවූ හොඳම දේ බවත්..තමා දිවියේ සම්බන්ද වූ හොඳම සම්බනඳධතාව(partnership එක)එය බවත්..තමාවෙනුවෙන්,දරුවන් වෙනුවෙන් වෛද්‍ය වෘත්තිය අතහැරදැමූ තමාට දිවියේ මැණික් යුවලක් වන් වටිනා දරුවන් දෙදෙනෙක් ලබා දුන් ඇයටත් ඈව විවාහ කර ගැනීමට අවසර දුන් ඇගේ දෙමාපියන්ටත් ස්තුතිකරා..
කුඩා කල පසුකර නව යොවුන් වියට එළබ ඇති දරුවන්ගෙන් දෙදෙනා සමග කුඩාකල කල් ගත කිරීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වන බවත් ඒ අඩුව දරා සිටි දරුවන්ටත්,පියාගේ අඩුව පුරවපු දරුවන්ගේ අම්මටත් ස්තුති කරා..
ඊට පස්සෙ ඉන්දීය කණ්ඩායමට අවුරුදු 24ක් තමා එක්ක ක්‍රීඩාකරපු සහෝදර ක්‍රීඩකයින්ට,අවුරුදු 16යේ පොඩි කොල්ල කාලෙ ඉඳල තමා ගැන විස්වාසය තැබූ තේරුම් කමිටුවට..,මාධ්‍යයට...
දැන් ටීම් එකේ ඉන්න පඩ දාන කෝළිය,ධාවනය ඇතුළු අලුත් එවුන්ට කිව්වෙ..'ඉන්දියාවෙ ටීම් එකට උබල තේරිල ඉන්නෙ බිලියනයකට වඩා ජනගහනයකින්.උබල දක්‍ෂයො වගේම මාර වාසනාවන්තයො.හැම වෙලේම තමන් බිලියනයක් ඉන්න ඒ රට නියෝජනය කරන්නෙ කියල මතක තියාගනිං,ඒක මතක තියාගෙන රට වෙනුවෙන් ක්‍රීඩාකරපන්...." කියල..
අන්තිමට පැරදෙද්දි තමංගෙ ගේ කඩන්ට හිතුවත් නොකඩ ඉතිරි කරපු,දිනද්දි දෙවියෙක්ට ගේ සළකපු ක්‍රීඩාලෝලන්ටත් ස්තූතිය පිදුවා...
ඒක මාර කතාවක්..සාමාන්‍ය ක්‍රීඩකයෙක්ගෙන් නෙවෙයි හොඳ වෛද්‍යවරයෙක්ගෙන්වත් අහන්ට බැරි ලස්සන ස්තුති කතාවක්..ක්‍රීඩකයෙකට විතරක් නෙවෙයි ඕනම ක්‍ෂේස්ත්‍රයක ගමනක් යන,යන්ට බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුට ඒකෙන් ගන්ට තියෙන දේ බොහෝයි..
කොච්චර පොරක් උනත් මුල අමතක නොවීම..තමංගේ ජීවිතයේ මූලික දේ,වටිනාම දේ හැදිනීම..කළගුණ සැළකීම..
අහන්ට බැරිඋන අය ඒ කතාව අනිවාර්‍යයෙන් අහන්ට....
ටිකක් දිගයි..ඒත් ලස්සන කතාව..ඔක්කොම අහන්ට..
අන්තිමේදි ground එකේ හිටපු ඔක්කොම වගේම commentaries දුන්න ඔක්කොම වගේ කඳුළු පුරවං හිටියේ..
ගවස්කාර්,V.V.S.ලක්‍ෂ්මන්,හර්‍ෂ බෝග්ලේ වගේම Westindies වල Ian Bishop පවා අඬල කතා කරගන්ට බැරුව හිටියෙ..
මේ තරං ලස්සනට මේ අවසන් කතාව ගැළපූ හැටි අපූරුයි..
ඒක හද පත්ලෙන්ම කරපු කතාවක්.බොරු මවාපෑම් නෑ...
මේක දැම්මෙ අපේ එවුන් පාත දාන්ට නෙවෙයි..
ගන්ට දේවල් ගොඩක් තියන හින්දා....
මට හිතුනෙ සචීන් ලෝකයේ හිටපු මරුම ක්‍රීඩකයෙක් වගේම මාරම මාර මනුස්සයෙක් කියල......
ඔහු හැමදෙනාගේම ආදරය දිනාගෙන තියෙන්නෙ,ගිය ගිය තැන වැජබෙන්නෙ,අහම්බෙකින් නෙවෙයි කියල.....
සචීන් ඔබට ආයුබෝවන්....!෴

Last edited: