සජබයේ ජනාධිපති අපේක්ෂයත්වයට වඩාත් සුදුසු

සජබයේ ජනාධිපති අපේක්ෂයත්වයට වඩාත් සුදුසු ?

  • සරත් ෆොන්සේකා

  • සජිත් ප්‍රේමදාස


Results are only viewable after voting.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    අදාල නෑනේ
    මොකෝ නැත්තේ ඔය දෙන්නම හැදුවේ එයා . ඔය දෙන්නටම වැඩි අත්දැකීම , ඔය දෙන්නගෙම අතීතය .

    අන්තිමට වෙන්නේ ඕකයි මල්ලි , දිනන්න ඕනේ නම් එයාල ඔක්කම යාලුවෝ වෙන්න ඕනේ මල්ලි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔය දෙන්නම හරි යන්නේ නැහැ
    වෙනසක් කරන්න පුළුවන් හර්ෂ වගේ දුන්නොත්
    සජිත් ට වඩා නම් කලවැද්දා හොදයි
    හැබැයි කලවැද්දා කොහෙන් අරිද කොහොම අරිද කියලා හිතා ගන්න බැහැ
     
    • Haha
    Reactions: Sub Zer0

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඔය දෙන්නම හරි යන්නේ නැහැ
    වෙනසක් කරන්න පුළුවන් හර්ෂ වගේ දුන්නොත්
    සජිත් ට වඩා නම් කලවැද්දා හොදයි
    හැබැයි කලවැද්දා කොහෙන් අරිද කොහොම අරිද කියලා හිතා ගන්න බැහැ
    සජබයේ ජනාධිපති අපේක්ෂයත්වයට වඩාත් සුදුසු
    ඡන්දෙට දානේ දිනන මිනිහා මිසක් හොද , දැනුම තියෙන අය නෙවෙයි බන් හර්ෂ කොළබින් පාර්ලිමේන්තු එන්නෙත් බොහොම අමාරුවෙන් 😂
    සරත් ෆොන්සේකා දැන් කල් ඉකුත්වෙලා තියෙන්නේ මහින්ද වගේ
    අනුරට ගේමක් දෙන්න පුලුවන් සජිත්ට හෝ සජිත්ගේ සහයෙන් ආවොත් රනිල්ට විතරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    ඔය දෙන්නම හරි යන්නේ නැහැ
    වෙනසක් කරන්න පුළුවන් හර්ෂ වගේ දුන්නොත්
    සජිත් ට වඩා නම් කලවැද්දා හොදයි
    හැබැයි කලවැද්දා කොහෙන් අරිද කොහොම අරිද කියලා හිතා ගන්න බැහැ
    හර්ශට කතා කරන්න බෑ . ග්ලොබ් ග්ලොබ් ගානව. ලංකාවේ අඩුකුලේ ට්‍රැක් පනින 69 ලක්සේ උන්ට ඕනේ තල් අත්තට බොරලු ගහනවා වගේ කෑගහන , මහාසඟනට ආවඩන කිං කොන් වගේ පපුවට තඩිබාගන්න උස මහත රැවුල තියන එකෙක් .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    පොනිල් හරි මයිනා හරි තමා ඉතින්

    පොනිල්ගෙ බයියො ටිකට නායකකමට සුදුසු කවුද අහනවා 🙈
    පොඩ්ඩක් හිටපන් ඉතින් ඡන්දයක් තියන්න අපේක්ෂකයෙක් තෝරා ගන්න එපැයි.. ඒකත් එපද. :ROFLMAO: :ROFLMAO: නැත්තම් ඉතින් ඡන්දෙත් නැතිවෙයි.. මේක රටේ අර්බුදයක් නෙමේ පක්ෂයක් ඇතුලේ අර්බුදයක්...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ මෝඩ මූසල අති උද්දච්ච උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ්පුක බිහස සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියදාස යටිපතුල් කොටළුවා කපෝති 🤣🤣🤣🤣🤣