මොකෝ නැත්තේ ඔය දෙන්නම හැදුවේ එයා . ඔය දෙන්නටම වැඩි අත්දැකීම , ඔය දෙන්නගෙම අතීතය .අදාල නෑනේ
ඔය දෙන්නම හරි යන්නේ නැහැ
වෙනසක් කරන්න පුළුවන් හර්ෂ වගේ දුන්නොත්
සජිත් ට වඩා නම් කලවැද්දා හොදයි
හැබැයි කලවැද්දා කොහෙන් අරිද කොහොම අරිද කියලා හිතා ගන්න බැහැ
ඡන්දෙට දානේ දිනන මිනිහා මිසක් හොද , දැනුම තියෙන අය නෙවෙයි බන් හර්ෂ කොළබින් පාර්ලිමේන්තු එන්නෙත් බොහොම අමාරුවෙන්සජබයේ ජනාධිපති අපේක්ෂයත්වයට වඩාත් සුදුසු
හර්ශට කතා කරන්න බෑ . ග්ලොබ් ග්ලොබ් ගානව. ලංකාවේ අඩුකුලේ ට්රැක් පනින 69 ලක්සේ උන්ට ඕනේ තල් අත්තට බොරලු ගහනවා වගේ කෑගහන , මහාසඟනට ආවඩන කිං කොන් වගේ පපුවට තඩිබාගන්න උස මහත රැවුල තියන එකෙක් .ඔය දෙන්නම හරි යන්නේ නැහැ
වෙනසක් කරන්න පුළුවන් හර්ෂ වගේ දුන්නොත්
සජිත් ට වඩා නම් කලවැද්දා හොදයි
හැබැයි කලවැද්දා කොහෙන් අරිද කොහොම අරිද කියලා හිතා ගන්න බැහැ
පොඩ්ඩක් හිටපන් ඉතින් ඡන්දයක් තියන්න අපේක්ෂකයෙක් තෝරා ගන්න එපැයි.. ඒකත් එපද.පොනිල් හරි මයිනා හරි තමා ඉතින්
පොනිල්ගෙ බයියො ටිකට නායකකමට සුදුසු කවුද අහනවා![]()
ඔව් උබල වගේ හොටු පෙරාන් බෙරිහන් දෙන උන්ට අල්ලලා උල තියන්න පුලුවන්එහෙන්ම උබට Chance එකක් තියෙනවා