සජබෙට ගොඩ යන්න!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    තියෙන එකම ක්‍රමෙ!

    සුපිරි හොට් වනිතාවක් කෙලින්ම ජනාදිපති අපෙක්සක කමට බස්සන්න වෙනවා!
    මෙකෙ ඉන්න ඔකොටම වඩා ඉගෙන ගනිපු , ලුක් එක තියෙන , නීට් එක අදින පලදින , වයස 50ට අඩු නොනා මහත්මියක්! සින්ගල් නම් මරු!

    නාමල් වගෙ ජැන්ඩියට ඉන්න බුවෙක් එක්ක තරග කරන්න නාකි හම්පඩ සජියට බැ! උට වාසුදෙවට වඩා වයස පෙනවා!

    හොරිනිගෙ ඇලියාවට කුඩු වෙන්න දෙන්න ඔන! එයාට පෙන්නන් ඉන්න තියෙන්නෙ උගත්කම විතරයි නෙ! අනෙක් මොකවත් නැ!

    කැම්පස් ගීහින් පලාගෙන මාලිමාව වටෙ එල්ලිලා ඉන්න නාකි ගැනුන්ගෙ ඇස් එලියට පනින්න පෙනුම තියෙන කැල්ලක්!

    සිහල දෙමල මිස්‍ර සම්බවක් තියෙන කෙනෙක් නම් මරෙ මරු!

    මෙ අහල පහල රටවල ඉන්න උදවිය!

    1746607775187.jpeg








     
    • Haha
    Reactions: DadayamBatta

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සීයටත් රෝසි නෝනා එහෙම විශාම ගන්නලා වජිර උන්නැහැ එහෙම පන්සලකට යවලා ඉටිකිරිස් කෑලි ටිකක් බැස්සුවානම්....