සජබේ නිල නොවන විදියට පාලනය කරනවා කියන ලක්ෂ්මන් ෆොන්සේකා කවුද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1.jpg-7.webp

    454867107_10219872376519613_4472316982729900794_n.jpg
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Monara

    "මේ හෙළිදරව්වෙන් ගිනි ගන්නේ ජලනි විතරක් නොවේ,සමස්ත බමුණු කුලයම ගිනි ගන්නවා!"

    ආගමික සංහිඳියාවට බාධෘවන අයුරින් ප්‍රකාශයක් සිදු කළා යැයි පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ 'ජෙරොම් ප්‍රනාන්දු' සම්බන්ධ සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහකට ලක්වුණා ඔබට මතක ඇති.

    ජෙරොම් ප්‍රනාන්දු යනු සහතික වශයෙන්ම, 'පොහොට්ටුවේ දේශපාලනික පිවිසීමක්' ලෙසයි, බොහෝ පිරිස් හඳුන්වා දෙන්නට යෙදුණේ.
    මේ අතර, යූටියුබ් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරි චමුදිත සමරවික්‍රම සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කීර්ති රත්නායක මාධ්‍යවේදීයා පසුගිය දිනෙක ආන්දෝලනාත්මක හෙළිදරවුවක් සිදු කළා.

    'රාජපක්ෂ පවුල' පමණක් නොව, 'සජිත් - ජලනි' ඇතුළු පිරිස ද ජෙරොම් සමඟ සම්බන්ධතා පවත්වන බවයි.

    ඡායාරූපය අන්තර්ජාලයෙන්

    චම්පික රණවක ඇතුළු පාර්ශව රැසක් පක්ෂය හැර යාමට හේතූ වූයේ ද ජලනි සහ ලක්ෂ්මන්ගේ මෙම 'අත්තනෝමතික බලය පවරා ගැනීම' බවයි ඔහු පවසන්නෙ. ඡායාරූපය අන්තර්ජාලයෙන්

    එසේම, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට ද ඔහු විසින් චෝදනා කළා.
    මෙම බරපතළ චෝදනාවෙන් අනතුරුව ජලනිට සහය පළ කරන 'සමගි වනිතා බලවේගයේ' පිරිස් මාධ්‍ය හමුවක් කැඳවූ අතර, කීර්ති රත්නායකටත්, චමුදිටත් එරෙහි නීතිය හමුවට යන බව ඔවුන් ප්‍රකාශ කළා. එසේම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද සෘජුව මැදිහත් වන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර තිබුණේ.

    නමුත්, මෙයිනුත් නොනැවතුණු කීර්ති රත්නායක නැවත වතාවක් සාකච්ඡාවකට එක් වෙමින් තමන් සිදු කළ ප්‍රකාශ කිසිත් 'ඉල්ලා අස්කර නොගන්නා' බවට වන ස්ථාවරයේ ම සිටියා.

    ඔහු සඳහන් කළේ මේ සියල්ල ඔප්පු කිරීම සඳහා තමන් සන්තකයේ සාක්ෂි පවතින බවයි.

    සමගි ජන බලවේග පක්ෂයේ සම්පූර්ණ මෙහෙයවීම සිදුකරනු ලබන්නෙ, ලක්ෂ්මන් සහ ජලනි විසින් බවත්, සජිත් කිසිදු මැදිහත් වීමක් නොකරන බවත් කීර්ති රත්නායක මෙම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කළා.

    චම්පික රණවක ඇතුළු පාර්ශව රැසක් පක්ෂය හැර යාමට හේතූ වූයේ ද ජලනි සහ ලක්ෂ්මන්ගේ මෙම 'අත්තනෝමතික බලය පවරා ගැනීම' බවයි ඔහු පවසන්නෙ.

    මේ අතර, ජලනි ප්‍රේමදාස මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යමින්, කීර්ති රත්නායකගෙන් බිලියන 500ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණා.

    කෙසේ හෝ වේවා, ජලනි ප්‍රේමදාස ගේ මෙම සිදුවීමට අදාළව කීර්ති රත්නායක ඔහුගේ මුහුණු පොතට නවතම සටහනක් එක්කොට තිබෙනවා.
    එම සම්පූර්ණ සටහන පහතින් බලන්න..

    කීර්ති රත්නායකගේ ෆේස්බුක් සටහන

    ජලීනී අත්පත්කරගෙන ඇති මුළු ඉඩ ප්‍රමාණය වර්ග අඩි 9000 කට ආසන්නය. මෙම වත්කම අත්පත් කරගැනීම සඳහා මිලියන 350 කට වැඩි මුදලක් වැය කොට ඇත.

    කීර්ති රත්නායකගේ ෆේස්බුක් සටහන
    මේ හෙළිදරව්වෙන් ගිනි ගන්නේ ජලනි විතරක් නොවේ , සමස්ථ වෙළද බමුණු කුලයම ගිනි ගන්නවා!
    ජලනි බෝන් අගේන් සංවිධානයේ ක්‍රියාකාරිණියක බවත් ලක්ෂ්මන් ෆොන්සේකා ඇගේ බෝයි ෆෙන්ඩ් බවටත් චමුදිත සමග සංවාදයකදී මා ප්‍රකාශ කලා.

    එම ප්‍රකාශයෙන් ජලනී ගිණි ගත් අතර ඊට පසුදිනම බිලියන 500 වන්දි ඉල්ලා එන්තර වාසි එවනු ලැබුවා.

    එපමනක් නොව ඇවිදගන්නවත් බැරි වයසක අම්මලා පිරිසක් පාර්ලීමේන්තු වට රවුමට ගෙන්වා පීචං උද්ගෝෂණයක් කළා. ලෝකයේ පැරණනිතම වෘත්තියේ යෙදෙන නිරොශා (පාටලීගේ ප්ලාන්ට් එක) ගින්නට පෙට්‍රල් වක් කළා.

    ජලනිගෙගේ බෝන්අගෙන් සහ ලක්ෂ්මන් ෆෝන්සේකා සබඳතාව තහවුරු කිරීමට සාක්ෂි මා සතුව ඇත.

    ජලනී මෑතකදී Fairway Residencies,Buthgamuwa Rd, Sri Jayawardenepura Kotte සුඛෝපබෝගි මහල් නිවාසයේ 18, 19 ,29 තට්‍ටු මිලට ගෙන ඇත.

    කෙසේ වුවද මුදල් විශුද්ධිකරණ චෝදනා වලින් ගැලවීමට මෙය මිලදී ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන බෝන් අගේන් සාමාජිකයෙකු වන පොන්නයියාගේ නමටය .

    නමුත් මෙහි නියම උරුමකරු ජලනි බව කියන්නෙ නිකම් නොවේ. ජලනී අත්පත්කරගත් 18, 19, 20 මහල් වල interior design කලේ Euro pantry සමාගමය.

    මෙම සමාගමට අදාල කොත්‍රාත්තුව දුන්නේ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා යුවලය. මෙම ඉඳිකිරීමට අදාල මිලියන ගණනක ගාස්තුව පියවීමට මැදිගත් වූයේ ලක්ෂ්මන් ෆෝන්සේකාය .

    Euro pantry සමාගමේ අයිතිකරු Mr. Butus Balasooriya නම් වෙයි.

    National Alert 2023 ජූනි මස 2 දින බාලසූරියගේ 0777 41383... දුරකථනයට තුන් වරක් කථා කලේය . එදින 12.59PM ඔහුට ලබා ගත් ඇමතුම දිර්ඝ එකක් වූ අතර එහිදී මෙම ඉහත කරුනු තහවුරු විය.

    තවද interior design කළ වඩුවා , ඉලෙක්ට්‍රීෂියන්, මේසන් බාස් දක්වා දක්වා සාක්ෂි සටහන් කොට ගෙන ඇත . ජලනී ලක්ෂ්මන් ෆොන්සේකා සම්බන්ධය එමගින්ද තහවුරු විය.

    තවද වර්ග අඩි 9000 ඉඩ ප්‍රමාණය තුල යාඥා කිරීම සදහා සැලකිව යුතු ඉඩක් වෙන් කොට ඇති බව හෙළි විය. එය බෝන් අගේන් ප්‍රභූන් සඳහා වන යාඥා මධ්‍යස්ථානයක් බව ජලනීගේ හිතවතියක් අප සමග කීවාය.

    මෙහි හොඳම කථාව, Euro pantry සමාගමේ අයිතිකරු Mr. Butus Balasooriya රාජපක්ෂලාගේ ලගම ඥාතියෙකි.

    එනම් ජලනී විසින් මිලියන 350කට සුඛෝපබෝගී නිවසක් අත් පත්කරගෙන ඇති බව රාජපක්ෂලා හොදින් දනියි. නමුත් පින් පොයින්ට් සජිත් හිර කළ හැකි මේ දේපල ගැන රාජපක්ෂලා කට හොලවන්නේ නැත

    හේතුව රාජපක්ෂලා ‍රැස් කොට ඇති දේපල ගැන සජිත් සතුව 'පින් පොයිට්' විස්තර ඇත. නමුත් කිසිවෙකු ඒවා හෙළි නොකරයි . ඔවුන් අන්නෝන්‍ය සුහදත්වයෙන් අවලමේ යෙදෙයි.

    මේවා ගැන විස්තර ජ.විපෙ සතුවද ඇත. ජවිපෙද ඒ ගැන කට හොල්ලන්නේ නැත .

    දූෂණ විරෝධී වසන්ත සමරසිංහ මේ වනවිට කෝටිපතියෙකි. ඔහුගේ පවුලට අද විශාල දේපල ප්‍රමාණයක් ඇත.

    ඡායාරූපය කීර්ති රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන්

    මේ අභියෝගය ජලාටය... හැකිනම් නඩු දමනු !

    ජවිපෙ ඉහල ඇවරියද ජරාව කා ඇති නිසා ප්‍රතිවාදීන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන්න යන්නේ නැත . ජවිපෙ කරන්නේ රැවටීමක් පමණි
    ජවිපෙ ඉහල ඇවරියද අද වෙළද බමුණු කුලයේ සාමාජිකයන් වී සිටියි

    "ඔක්කොම යාළුවෝ'' වෙළද බමුනු කුලයේ ස්වභාවය එයයි.

    කරුනු එසේ හෙයින් අද මේවා ගැන කතා කිරීමට් ඉතිරිව ඇත්තේ චමුදිත සහ කීර්ති රත්නායක පමණි

    මේ අභියෝගය ජලාටය... හැකිනම් නඩු දමනු !

    (කීර්ති රත්නායකගේ මුහුණු පොත)
     
    • Like
    Reactions: ruka! and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy

    muta dinanna nodi imu bn. me gothaya dinnoth iwarai
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    upcoming:
    මෝඩ සජියා සහ හොරු කල්ලිය
    මෝඩ සජියගෙ පලායාම
    හිතුවක්කාර ආර්යාව
    පුංචි අන්දරේ සහ කැකිල්ලෙ ආර්යාව
    බූරු පුතාණෝ සහ මැජික් බොත්තම