සජබ ජාතික ලැයිස්තුවේ ඉතිරි 4දෙනා නම් කරයි.....

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ.

    ඒ අනුව,
    1.මනෝ ගනේෂන්
    2.නිසාම් කාරියප්පර්
    3.සුජීව සේනසිංහ
    4.මොහොමඩ් ඉස්මයිල්
    යන අය ඊට ඇතුළත් ය.

    යකෝ එක සිංහලයය් නම් කරල තියන්නේ 😡😡😡