සජබ නායකත්වයට සුදුසුම පුද්ගලයා ?

සජබ නායකත්වයට සුදුසුම පුද්ගලයා ?

  • සජිත්

    Votes: 1 5.0%
  • පාටලී

    Votes: 11 55.0%
  • සරත් ෆොන්සේකා

    Votes: 2 10.0%
  • හර්ෂ de සිල්වා

    Votes: 6 30.0%

  • Total voters
    20

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජබ නායකත්වයට සුදුසුම පුද්ගලයා ?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔන්න ඔහේ නාමල්ව ගේමු... සිරා පවුලම
    පන්නනවා මහින්දට මොකකහරි උනොත්.
     
    • Like
    Reactions: dilann and Sabren

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සජබ නායකත්වයට සුදුසුම පුද්ගලයා ?
    පොහොට්ටුවේ නායකත්වයට සුදුසු පුද්ගලයා කියලා එකකුත් දාන්න
    වාසගම විතරක් දාන්න එපා. අදුරගන්න බැරිවෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    meke ahanne sajaba nayakayata sudusu kena ganane . Nathiwa pakshe inna hodama kena nemeyine. SAJABA kadanne nathiwa geniyanna puluwan kena Sajith. SAJABA pakshikayange choice eka sajith.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහලව ඇතේ

    ZmSIOcNm.jpg