සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Nov 18, 2024 #1 සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Nov 18, 2024 #2 Tilvin Silva Reactions: hapriyankara
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,335 30,110 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 18, 2024 #3 අර දෙමළ තඩියා හොඳයි ඕකුන් ඔක්කොටම වැඩිය. රාසමානික්කම් වගේ නමක්. එකපාරක් දෙපාරක් දැකල තියෙන්නෙත්, මිනිහා මේපාර ඉන්නවද දන්නේ නෑ. Last edited: Nov 18, 2024 Reactions: Asmodeus, hapriyankara and nalin0001
අර දෙමළ තඩියා හොඳයි ඕකුන් ඔක්කොටම වැඩිය. රාසමානික්කම් වගේ නමක්. එකපාරක් දෙපාරක් දැකල තියෙන්නෙත්, මිනිහා මේපාර ඉන්නවද දන්නේ නෑ.
N nalin0001 Well-known member Jun 12, 2014 20,220 34,846 113 Nov 18, 2024 #4 මොකා විපස්ස නායකයා උනත් වැඩක් නෑ. දැන් තියෙන්නේ 2/3 බහුතරය ඉක්මවා ගිය ආණ්ඩුවක් Reactions: kasunkaru, silent one and ElaBaba
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Nov 18, 2024 #6 Imthiaz bakeer makhar Educated Experienced Intellectual than most of mentioned.
dinuksha_asela Well-known member Feb 7, 2007 6,600 10,818 113 Nugegoda, Sri Lanka Nov 18, 2024 #7 Imithiyaz.. Harsha is good but not Leaderistic capability.. Reactions: Asmodeus, kasunkaru and Lokka Ayya
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,650 2,431 113 Nov 18, 2024 #8 LINDA_ADERSON_22 said: අර දෙමළ තඩියා හොඳයි ඕකුන් ඔක්කොටම වැඩිය. රාසමානික්කම් වගේ නමක්. එකපාරක් දෙපාරක් දැකල තියෙන්නෙත්, මිනිහා මේපාර ඉන්නවද දන්නේ නෑ. Click to expand... miniha batticaloa won udinma enawa කරාව මිනිස්සු නායකකමට දාගෙන චන්ද දිනන්න බැහැ කොල්ලනෙ ------ Post added on Nov 18, 2024 at 6:48 AM Reactions: LINDA_ADERSON_22 and Mr.Robot
LINDA_ADERSON_22 said: අර දෙමළ තඩියා හොඳයි ඕකුන් ඔක්කොටම වැඩිය. රාසමානික්කම් වගේ නමක්. එකපාරක් දෙපාරක් දැකල තියෙන්නෙත්, මිනිහා මේපාර ඉන්නවද දන්නේ නෑ. Click to expand... miniha batticaloa won udinma enawa කරාව මිනිස්සු නායකකමට දාගෙන චන්ද දිනන්න බැහැ කොල්ලනෙ ------ Post added on Nov 18, 2024 at 6:48 AM
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Nov 18, 2024 #9 gnilukshi said: පාඨලී Click to expand... Pora parliament eke naha ne. wipaksha nayaka wenna ba. Reactions: Mr.Robot
Dharatha Well-known member Dec 29, 2006 14,717 4,598 113 Nov 18, 2024 #10 Oya ekek wath hari yanne na Reactions: hapriyankara and $onny
ara88 Well-known member Jan 11, 2021 3,300 5,933 113 Nov 18, 2024 #11 රාසමානික්කම් හොදයි Reactions: Asmodeus
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Nov 18, 2024 #12 Dharatha said: Oya ekek wath hari yanne na Click to expand... wena kawuruth honda ekek psrliment naha ne? ara88 said: රාසමානික්කම් හොදයි Click to expand... pora sjb nemei ne. ------ Post added on Nov 18, 2024 at 7:20 AM
Dharatha said: Oya ekek wath hari yanne na Click to expand... wena kawuruth honda ekek psrliment naha ne? ara88 said: රාසමානික්කම් හොදයි Click to expand... pora sjb nemei ne. ------ Post added on Nov 18, 2024 at 7:20 AM
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Nov 18, 2024 #14 Reactions: LINDA_ADERSON_22
chatudil Well-known member Mar 19, 2008 407 596 93 My Home Nov 18, 2024 #15 ඇත්තටම හොද කෙනෙක් නෑ, සජිත් නං ගොං බදින කණුවක් රනිල් හංසයාගෙන් ගෙනාපු තමන්ට ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා. 2019දී අලියගෙන් ඉල්ලුවේ නැත්තෙත් ඒකයි, මොකද සජිත් දින්නොත් අලියා සජිත්ගේ වෙන නිසා. තව සජිත් එක්ක ඔහොම ගියොත් ශ්රී ලංකා නිදහස් පක්ශයට මයිත්රී කරපු වැඩේ වෙන්නේ සබජෙට. Reactions: kasunkaru and ElaBaba
ඇත්තටම හොද කෙනෙක් නෑ, සජිත් නං ගොං බදින කණුවක් රනිල් හංසයාගෙන් ගෙනාපු තමන්ට ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා. 2019දී අලියගෙන් ඉල්ලුවේ නැත්තෙත් ඒකයි, මොකද සජිත් දින්නොත් අලියා සජිත්ගේ වෙන නිසා. තව සජිත් එක්ක ඔහොම ගියොත් ශ්රී ලංකා නිදහස් පක්ශයට මයිත්රී කරපු වැඩේ වෙන්නේ සබජෙට.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,335 30,110 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 18, 2024 #17 ElaBaba said: Click to expand... මේක නං පට්ට Reactions: ElaBaba
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Nov 18, 2024 #18 LINDA_ADERSON_22 said: මේක නං පට්ට Click to expand... සමස්ථය කෙටියෙන්...... Reactions: LINDA_ADERSON_22
T Thiefx Well-known member Aug 27, 2021 1,890 3,402 113 Nov 18, 2024 #19 Sajiya oka malaata kisi ekekta denne naa. Uma tamai opposition leader. Reactions: ElaBaba
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Nov 18, 2024 #20 Walter White said: කවිරත්න Click to expand... Kuttiarachchi ekkath happuna ne.