සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

  • සජිත් තමයි සුදුසුම

    Votes: 11 11.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 52 55.3%
  • ඉමිතියාස්

    Votes: 8 8.5%
  • කබීර්

    Votes: 3 3.2%
  • දයාසිරි ජයසේකර

    Votes: 9 9.6%
  • රන්ජිත් මද්දුමබණ්ඩාර

    Votes: 1 1.1%
  • රෝහිනී කවිරත්න

    Votes: 7 7.4%
  • අජිත් පී පෙරේරා

    Votes: 1 1.1%
  • හේෂා විතානගේ

    Votes: 1 1.1%
  • කාවින්ද ජයවර්ධන

    Votes: 1 1.1%

  • Total voters
    94

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර දෙමළ තඩියා හොඳයි ඕකුන් ඔක්කොටම වැඩිය.

    රාසමානික්කම් වගේ නමක්. එකපාරක් දෙපාරක් දැකල තියෙන්නෙත්, මිනිහා මේපාර ඉන්නවද දන්නේ නෑ.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අර දෙමළ තඩියා හොඳයි ඕකුන් ඔක්කොටම වැඩිය.

    රාසමානික්කම් වගේ නමක්. එකපාරක් දෙපාරක් දැකල තියෙන්නෙත්, මිනිහා මේපාර ඉන්නවද දන්නේ නෑ.
    miniha batticaloa won udinma enawa

    කරාව මිනිස්සු නායකකමට දාගෙන චන්ද දිනන්න බැහැ කොල්ලනෙ
    ------ Post added on Nov 18, 2024 at 6:48 AM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    467493866_3082456498572561_7004340469182905985_n.jpg
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඇත්තටම හොද කෙනෙක් නෑ, සජිත් නං ගොං බදින කණුවක් රනිල් හංසයාගෙන් ගෙනාපු තමන්ට ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා. 2019දී අලියගෙන් ඉල්ලුවේ නැත්තෙත් ඒකයි, මොකද සජිත් දින්නොත් අලියා සජිත්ගේ වෙන නිසා. තව සජිත් එක්ක ඔහොම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ශයට මයිත්‍රී කරපු වැඩේ වෙන්නේ සබජෙට.