ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ මාර්තු 15 දින තම පක්ෂය විසින් රැළියක් පවත්වන බවයි.
ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන මෙම රැලියට විශාල ජනතාවක් ගෙන්වන බවද ඔහු පැවසුවේය.
තවද එළඹෙන 29 වැනිදා සල්ගාදු, අනුරාධපුර රැලියද ක්‍රියාත්මක බව ද ඒ සඳහා ගොවින් ද එකතු කොට ගැනීමට ද කටයුතු යොදා ඇත.