හැමෝම දන්නවනේ මේ කපේට මාලිමාවෙන් අගමැති කෙනෙක් පත් වෙන්න බෑ කියලා
ලපයියා ලොකු සීන් නොදුන්නා නං අගේට අගමැති පුටුවට ට්‍රයි එකක් දෙන්න තිබ්බා
අපරාදේ. දැන් ගිය දේවල් වැඩක් නෑ
අඩුම තරමේ මේ වෙන ආණ්ඩුවක අධිකරණ ඇමතිකම වත් අරගෙන හොරු ටිකක් අල්ලන්න ට්‍රයි එකක් දුන්නා නං වටිනවා