සජිත්ගෙ බබා ජලනිගෙද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සජිත් ගේ බබා නම් ජලනිගේ වගේ තමයි .

    හැබැයි ලපය බදිද්දී ගෑනි ත් එක්කම ළමකුත් දෑවැද්දට හම්බුනා නේ . 🥱

    වගේ තමයි කියන්නේ හරියටම දන්නේ නැද්ද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    වගේ තමයි කියන්නේ හරියටම දන්නේ නැද්ද
    මම ළමය හම්බෙද්දී එතන හිටියේ නෑනේ බන් .
    හැබැයි ලපයට අප්පා කියන එකා නම් උගේ නෙවෙයි කියලා ෂුවර් . .

    ගෑනි ගේ කලින් ආමි එකේ හිටපු මිනිහගේ . .

    ඒ අවුලට තමයි අදටත් ඌ "රණවිරුවා" කියන්නේ නැතුව "සොල්දාදුවා" කියන්නේ :lol:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඌම කියලා තිබ්බා උගේයි ජලනිගේයි ලමයා කියලා . හැබයි ගර්භාෂය වෙන කෙනෙකුගෙන් අරන් තිබ්බා ලමයා හදන්න.
     
    • Like
    Reactions: clumsyhulk