සජිත්ගේ කාති උසාවි ....මද්‍රාසා පාසැල්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    හාජ්ජියාර්ලා යෙපිලා නිෂා මොකටෙ මරාගන්නවාද ?
    සෙජිත් ශැර් ආවත් යෙපිලා ගොඩ
    මහින්ද ෂැර් ආවොත් අපි ගොඩෙගොඩ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඹ ඔය මම මම කියන එක උඹේ original account එකට සාපේක්ෂයි නේ බන්....

    එකක්'තියනවා කෙලින්ම UNP එකට කඩේ යන

    එකක් තියනව මුසිලිම් උන්ට ගහනවා වගේ පොහොට්ටුවේ වැරදි විතරක් කියන එක

    එකක් තියනවා හොරෙන් සජ්ජට කඩේ යන
    කෙලින්ම කියපන් උඹ සිංහලයෝ වෙනුවෙන් පෙනි ඉන්න එකෙක්ද
    නැත්තන් රාජපුක්ගාය නිස රාජපක්ෂලා වෙනුවෙන් පෙනි ඉන්නවද ?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සජියා පොන්නයා උන්ගේ පාක්ෂිකයොත් බහුතරයක් මුස්ලිම් වරුන්ට කියලා ගැණිට අරින්නේ, උන් ඔක්කොම රන්ජං වගේ පුක් මන්තලා ... :lol: :lol:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙලින්ම කියපන් උඹ සිංහලයෝ වෙනුවෙන් පෙනි ඉන්න එකෙක්ද
    නැත්තන් රාජපුක්ගාය නිස රාජපක්ෂලා වෙනුවෙන් පෙනි ඉන්නවද ?

    සින්හලයෝන්ට පෙනී ඉන්න අන්ත ජාති වාදියෝ විතරද ? මතකද colombo liberals ල 2015 රටේ හදපු මතේ ? ඒ මතේට තටු දුන්නේ දුන්නේ අන්ත ජාතිවාදියෝ....එකෙන් උනේ සිංහලු පජාත වෙලා බෝම්බත් කාලා සිංහලුන්ට කිසිම දෙයක් උනේ නැති එක...

    ඒ වගේම තමයි සමාජ වාදීන්ට ගැහුවා කියල එකේ හොඳ පැති ගන්න එපා කියල කියන්නෙත් නෑ....colombo libarals ලට ගැහුවා කියල ඒවගේ හොඳ පැති ගන්න එපා කියල කියන්නේ නෑ...

    ඒ වගේම තමයි...උඹ වැඩ කරන්නේ හිරිකොතේ:love2: එහෙම නැත්නම් සජිය ගාව
     
    • Like
    Reactions: asylum

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සින්හලයෝන්ට පෙනී ඉන්න අන්ත ජාති වාදියෝ විතරද ? මතකද colombo liberals ල 2015 රටේ හදපු මතේ ? ඒ මතේට තටු දුන්නේ දුන්නේ අන්ත ජාතිවාදියෝ....එකෙන් උනේ සිංහලු පජාත වෙලා බෝම්බත් කාලා සිංහලුන්ට කිසිම දෙයක් උනේ නැති එක...

    ඒ වගේම තමයි සමාජ වාදීන්ට ගැහුවා කියල එකේ හොඳ පැති ගන්න එපා කියල කියන්නෙත් නෑ....colombo libarals ලට ගැහුවා කියල ඒවගේ හොඳ පැති ගන්න එපා කියල කියන්නේ නෑ...

    ඒ වගේම තමයි...උඹ වැඩ කරන්නේ හිරිකොතේ:love2: එහෙම නැත්නම් සජිය ගාව
    සරල ප්‍ රශ්නේකට උත්තර දීගන්න බැරුව තටම තටම වටේ යන එකෙන්ම පේනවා කොහාටද වැඩකරන්නේ කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සරල ප්‍ රශ්නේකට උත්තර දීගන්න බැරුව තටම තටම වටේ යන එකෙන්ම පේනවා කොහාටද වැඩකරන්නේ කියලා.

    රාජපක්ෂ ට වැඩ කලාම උඹ හිතන්නේ මට මොන වගේ වට ලබ්බක් හම්බෙනව කියලද .....?:p

    උඹ පාස්කු ප්‍රහාරේ ගැන දාපු එක thread එකක් ...එක post එකක් පෙන්නපන්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රාජපක්ෂ ට වැඩ කලාම උඹ හිතන්නේ මට මොන වගේ වට ලබ්බක් හම්බෙනව කියලද .....?:p

    උඹ පාස්කු ප්‍රහාරේ ගැන දාපු එක thread එකක් ...එක post එකක් පෙන්නපන්

    දැම්මොත් මොකද කරන්නේ මයේ දෙයියා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැම්මොත් මොකද කරන්නේ මයේ දෙයියා.

    මොනවා කරන්නද ? කෝ thread එකක් දාපන් බලන්න..අපිටත් බලාගන්න මොනවද කියල තියෙන්නේ කියල
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    1 https://elakiri.com/threads/නින්දෙන්-ඇහැරුනා.1899228/

    දැන් කියපන් මයේ දෙයියා තව දැම්මොත් මොකද කරන්නේ.
    දැන් චන්දෙන් පස්සේ උඹ වගේ සිරිකොත වැසියොන්ට මොකද වෙන්නේ? ආදායම් මාර්ගයක් තියනවා ද නැත්නම් දිගටම සිරිකොත ඉන්නවද?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් චන්දෙන් පස්සේ උඹ වගේ සිරිකොත වැසියොන්ට මොකද වෙන්නේ? ආදායම් මාර්ගයක් තියනවා ද නැත්නම් දිගටම සිරිකොත ඉන්නවද?
    මට නම් සජිත් රනිල්ව විවේචනය කරපු පොස්ට් දාන්න පුලුවන්. ඒ වගේම පාස්කු ප්‍රහාරයට මූලික වුනු හේතුකාරනා එක්කත් පොස්ට් දාන්න පුළුවන්. ඔයාට පුලුවන්ද ඔයා සයින්ද මරුදුව ගැන විවේචනය කරපු දාපු ත්‍රෙඩ් එකක් පෙන්නන්න
     
    • Like
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1 https://elakiri.com/threads/නින්දෙන්-ඇහැරුනා.1899228/

    දැන් කියපන් මයේ දෙයියා තව දැම්මොත් මොකද කරන්නේ.

    මොකක්ද බන් මේ ? 2019 May 14...ඔය කාලේ තමයි උඹ මේ account form කරලා UNP බේරගන්න දත කාගෙන පටන් ගත්තු කාලේ...ඔය අහුවෙන්නේ මුල :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ චන්දෙ පොහොට්ටුව දින්නම මුස්ලිම් ඇමතිලා නැතිවෙයිද ප්‍රෙන්? එතකොට ඒ ආණ්ඩුව කාති උසාවි, මද්‍රසා පාසල් අනම් මනම් ඔක්කොම අහෝසි කරයි නේද? මේක බුක්මාක් කරල තියාගන්ට ඕනෙ දවසක අටපට්ටමට කියන්න

    ලොල්ලපුතාගෙ ස්වාධීන බව ඔප්පු වෙන තවත් එක් පෝස්ට් එකක් ..... 🤣
     
    • Haha
    Reactions: nicjosh83

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sajith ge ranilge waradi kiwwoth swadina set ekai jeppo tikai duwan enawa mahindage waradi penna penna. jiwitheta arun karana de waradi kiyala kiyanne ne 😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි යකෝ අපිද කියන්නේ මුස්ලිම් උන් නෑ කියල සජියගේ උන්නේ.... මාර තර්ක තියෙන්නේ....

    මෙතනත් ගෑවුනේ පොහොට්ටුව.....පුතානෝට වචනයක් නෑ......උඹ නම් නියම වහලෙක්.... erozan කුණුහරපෙන් බනින එක සාධාරණයි ඉතින්.....:p:p
    ලොල්ලපුතාගෙ ස්වාධීන බව ඔප්පු වෙන තවත් එක් පෝස්ට් එකක් ..... 🤣
    මම ස්වාධීන නම් ඊලඟ පොහොට්ටු ආණ්ඩුවෙ මුස්ලිම් ඇමතිල නැද්ද කියල අහන්න අකැපද? කාති උසාවි අහෝසි කරයිද කියල අහන්න අකැපද?

    එහෙම නැත්නම් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න උඹල බයද?

    මේ ත්‍රෙඩ් එක දාන්නෙ කාති උසාවි ගැන කියල. මම අහන්නෙ උඹල සපෝට් කරන පක්ෂෙ ඒව අහෝසි කරනවද කියල. එහෙම කරන්නෙ නැත්නම් මේ පෝස්ට් එක කිසිම තේරුමක් නෑ.

    සජිත් ආවත් මහින්ද ආවත් නැතත් මුස්ලිම් උන්ට ඕනෙ ඇමතිකම් හම්බ වෙනව උන්ගෙ කාති උසාවිත් දිගටම පවත්වගෙන යන්න පුලුවන්. සජිත් එලිපිට හම්බයන්ට සපෝට් මහින්ද එලිපිට මොකුත් කියන්නෙ නෑ යටින් සපෝට්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම ස්වාධීන නම් ඊලඟ පොහොට්ටු ආණ්ඩුවෙ මුස්ලිම් ඇමතිල නැද්ද කියල අහන්න අකැපද? කාති උසාවි අහෝසි කරයිද කියල අහන්න අකැපද?

    එහෙම නැත්නම් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න උඹල බයද?

    මේ ත්‍රෙඩ් එක දාන්නෙ කාති උසාවි ගැන කියල. මම අහන්නෙ උඹල සපෝට් කරන පක්ෂෙ ඒව අහෝසි කරනවද කියල. එහෙම කරන්නෙ නැත්නම් මේ පෝස්ට් එක කිසිම තේරුමක් නෑ.

    සජිත් ආවත් මහින්ද ආවත් නැතත් මුස්ලිම් උන්ට ඕනෙ ඇමතිකම් හම්බ වෙනව උන්ගෙ කාති උසාවිත් දිගටම පවත්වගෙන යන්න පුලුවන්. සජිත් එලිපිට හම්බයන්ට සපෝට් මහින්ද එලිපිට මොකුත් කියන්නෙ නෑ යටින් සපෝට්.

    ubala kawadath ranilge sajithge waradi walata waradi kiyanne nane. ehema thread ekak dakka gaman duwan awith mahindage waradi kiyanawa misak. marama swadinathwaya
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ubala kawadath ranilge sajithge waradi walata waradi kiyanne nane. ehema thread ekak dakka gaman duwan awith mahindage waradi kiyanawa misak. marama swadinathwaya
    මම ඔප්පු කරේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කාති උසාවි අහෝසි කරන්නවත් මුස්ලිම් ඇමතිලාටවත් විරුද්ධ නෑ කියල. ඒක මගේ ස්වාධීන බවට හානියක්ද?

    මගේ ස්වාධීන බව නැතිවෙයි මම රනිල්ගෙ/සජිත්ගෙ/මහින්දගෙ/අනුරගෙ/ගෝටගෙ නැති හොඳ කියන දවසක
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම ඔප්පු කරේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කාති උසාවි අහෝසි කරන්නවත් මුස්ලිම් ඇමතිලාටවත් විරුද්ධ නෑ කියල. ඒක මගේ ස්වාධීන බවට හානියක්ද?

    මගේ ස්වාධීන බව නැතිවෙයි මම රනිල්ගෙ/සජිත්ගෙ/මහින්දගෙ/අනුරගෙ/ගෝටගෙ නැති හොඳ කියන දවසක
    ne mama kiwwe man jiwitheta dakala ne uba, identity wage un Sajith,Ranil la karapu weda walata ohoma katha karanawa. ehena thread ekak dakka gaman eke awith katha karanne mahindage waradi hari naththan eka dapu eka pohottuwata gahuwa ekekda kiyala balala uta gahana eka. jiwitheta ranil, sajith lata mokuth kiyanne ne.

    ithin eken penawa ube swadinathwaya
     
    • Like
    Reactions: nicjosh83