සජිත්ගේ ගොං කතා - Daily Report !

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සජිත්ගේ ගොං කතා - Daily Report !

    සජිත්ගේ ගොං කතා - Daily Report !

    - අද ඔක්තෝබර් 27 -

    "ශ්‍රී ලංකා, යූ එන් පී, ජේවීපී කියල බලන්න එපා. හැම ගෙදරටම යන්න. ගිහිල්ල කියන්න අවුරුදු 52 ක් වෙම ඩයිනමෝව, මෝටරය, එන්ජිම හොඳට වැඩ කරන මරු බඩුවක් ඇවිල්ල ඉන්නව කියලා ඡන්දෙ දෙන්න."

    "මම විදේශ සංචාර වලට ගිහිල්ලා මගේ පියාණන් කලා වගේ සෘජු විදේශ ආයෝජන ඇලපාතට ගේනවා"

    "රටේ හමුදාවට එන හැම චෝදනාවකටම බෙල්ල දෙන්නෙ මේ සජිත් ප්‍රේමදාසය කියල මම මතක් කරන්න කැමතියි"

    "රජ මාලිගා සියල්ලක්ම දානය දෙනවා. ඒ හැම එකම රටේ තරුණ පරපුරට වෙන් කරනවා"

    "සමහර වෙලාවට බොහොම මහන්සියි. මහන්සි වෙලාවට මම ඇස් දෙක ටිකක් පියාගන්නව. මගේ මතකයට මගේ තාත්තව මැවෙනවා. අන්න එතකොට මට නව පණක් ලැබෙනවා."

    අද බෝනස් කතා දෙකයි.

    - පළමු වැන්න වොඩ්කා රංගෙ බණ්ඩාරගෙන් -

    මේ දවස් වල වහිනවා. වතුර පිරෙනවනේ වලවල්වල. ඔය වලවල් වල ගෙම්බො ඉන්නවනේ. ආන්න ඒ ගෙම්බොත් දැන් කෑ ගහන්නෙ "සජිත් සජිත් සජිත් සජිත්" කියලා.

    - දෙවැන්න අපේ රනිල් මහත්තයගෙන් -

    "දැන් බලන්න කොල්ලො අඳින ඇඳුම්. කොට කලිසම් අඳිනවා.පැච් තියෙන කලිසම් අඳිනවා. ඉරිච්ච කලිසම් අඳිනවා. දැන් බලන්නකො කෙල්ලො. ස්කර්ට්ස් අඳිනවා. බ්ලවුස් අඳිනවා. කොටට අඳිනවා. දිගට අඳිනවා. එක එක විදිහට අඳිනවනේ. ආන්න ඒ නිදහස වටිනවනේ. වටිනවනේද..? අන්න ඒ නිදහස අපි රැකගන්න ඕන. ඒකට 16 වෙනිදට අපට ඡන්දෙ දෙන්න."

    ස්තුතියි !

    නැවත හමුවෙමු !
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    අනේ මන්දා මොනවා කියන්නද කියලා. මූවයි ගෝඨවයි ළඟින් තියන්නවත් බෑ. මිනිස්සු වෙනස් වෙලා. දැන් මිනිස්සු මෝඩයා කරන්න බෑ. ගමේ ගොඩේ වයසක අහිංසක අම්මලා තාත්තලා ටිකක් රවට්ටගත්තත් ඉන්න බහුතරය නම් කවදාවත් රැවටෙන්නෙ නෑ. මෙහෙමත් උඩඟු මෝඩයො ඉන්නවද කියල හිතෙනවා.:dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර

    මූවයි ගෝඨවයි ළඟින් තියන්නවත් බෑ- මට නම් ලොකු වෙනසක් නෑ..

    එකෙක් අයියගෙන් ගොඩ යන්න දගලනවා, අනිකා තාත්තාගෙන් ගොඩ යන්න දගලනවා..

    NPM එකට දීපන් මේ පාර.. :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    PHP:
    [QUOTE="Smartm, post: 24881821, member: 114079"][SIZE=5]මූවයි ගෝඨවයි ළඟින් තියන්නවත් බෑ- මට නම් ලොකු වෙනසක් නෑ..[/SIZE]
    [SIZE=5]
    [/SIZE]
    [SIZE=5]එකෙක් අයියගෙන් ගොඩ යන්න දගලනවා, අනිකා තාත්තාගෙන් [/SIZE][SIZE=5][SIZE=5]ගොඩ යන්න දගලනවා..[/SIZE][/SIZE]
    [SIZE=5][SIZE=5]
    [/SIZE][/SIZE]
    [SIZE=5][SIZE=5]NPM එකට දීපන් මේ පාර.. :yes::yes::yes:
    [/SIZE][/SIZE][/QUOTE]

    උබේ පෝස්ට් එක quote කරලා reply එකක් දෙන්න ගියේ. මම දැක්ක දෙයින් උබේ මොළේ තරම අවබෝධ කර ගත්තා. ඔයා හැම වචනෙකටම SIZE දාලා. සම්පූර්ණ පෝස්ට් එකටම එක SIZE එකක් දැම්මා නම් ඉවරනේ. උබල වගේ උන් NPM ද මොකද්ද හුත්තට ඡන්දෙ දෙනවා කියන එක අයෙ අහන්න දෙයක් නෙමෙයි. NPM එකට ඡන්දෙ දෙන උන් රට ගොන්නු. ඕං කිව්වා..
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    :lol::lol::lol::lol::rofl::rofl::rofl: හෑෑෑෑෑෑ.... ළිදට තල්ලු කරා නේද :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    PHP:

    උබේ පෝස්ට් එක quote කරලා reply එකක් දෙන්න ගියේ. මම දැක්ක දෙයින් උබේ මොළේ තරම අවබෝධ කර ගත්තා. ඔයා හැම වචනෙකටම SIZE දාලා. සම්පූර්ණ පෝස්ට් එකටම එක SIZE එකක් දැම්මා නම් ඉවරනේ. උබල වගේ උන් NPM ද මොකද්ද හුත්තට ඡන්දෙ දෙනවා කියන එක අයෙ අහන්න දෙයක් නෙමෙයි. NPM එකට ඡන්දෙ දෙන උන් රට ගොන්නු. ඕං කිව්වා..

    :lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    :lol::lol::lol::lol::rofl::rofl::rofl: හෑෑෑෑෑෑ.... ළිදට තල්ලු කරා නේද :lol::lol:

    ලිදේ වැටිලා ඉන්න එකෙක් කොහොමද ඕයි ලින් කටේ ඉන්න එකාව ආයෙ ලිදට දාන්නේ? මරු කමෙන්ට්..

    ලොල්.. ගෝටාටම හොදයි මේවගේ සයිකෝ ඩයල්.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    උබේ පෝස්ට් එක quote කරලා reply එකක් දෙන්න ගියේ. මම දැක්ක දෙයින් උබේ මොළේ තරම අවබෝධ කර ගත්තා. ඔයා හැම වචනෙකටම SIZE දාලා. සම්පූර්ණ පෝස්ට් එකටම එක SIZE එකක් දැම්මා නම් ඉවරනේ. උබල වගේ උන් NPM ද මොකද්ද හුත්තට ඡන්දෙ දෙනවා කියන එක අයෙ අහන්න දෙයක් නෙමෙයි. NPM එකට ඡන්දෙ දෙන උන් රට ගොන්නු. ඕං කිව්වා..

    කලින් රිප්ලයි එකට උබලව කෝට් කරන්න බැරි උනා.. :lol::lol::lol:

    ලිදෙන් දැන්වත් ගොඩට වරෙන් පොන්ස්.. අවුරුදු 71ක් නෑවා මදිද? ලමයෙක්ටවත් මේ රටේ ඉන්න පුලුවන් විදියට රට හැදෙන්න ඕනේ නැද්ද?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    PHP:
    [QUOTE="Smartm, post: 24881864, member: 114079"][SIZE=4]
    [/SIZE]
    [SIZE=4]ලිදේ වැටිලා ඉන්න එකෙක් කොහොමද ඕයි ලින් කටේ ඉන්න එකාව ආයෙ ලිදට දාන්නේ? මරු කමෙන්ට්..[/SIZE]
    [SIZE=4]
    [/SIZE]
    [SIZE=4]ලොල්.. ගෝටාටම හොදයි මේවගේ සයිකෝ ඩයල්.. :lol::lol::lol:[/SIZE][/QUOTE]

    ආයෙත් ඒකම කරලා ගොන් තඩියා.:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ආයෙත් ඒකම කරලා ගොන් තඩියා.:lol:

    බ්‍රව්සර් එක චෙක් කරගනින් මිනිහෝ.. අනික් ත්‍රෙඩ් වල උන් මගේ කමෙන්ට් කෝට් කරන්නේ අවුලක් නැතිව..

    ගෝටගෙන් වත් අහගනින් (සොලාරිස් ඇඩ්මින්ගෙන්) දන්නේ නැත්තම්? :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    PHP:

    ආයෙත් ඒකම කරලා ගොන් තඩියා.:lol:

    10-Hysterical.png

    ලේ දුන්නට මොලේ දෙන්න බෑ ආයිබෝං....!!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth

    බ්‍රව්සර් එක චෙක් කරගනින් මිනිහෝ.. අනික් ත්‍රෙඩ් වල උන් මගේ කමෙන්ට් කෝට් කරන්නේ අවුලක් නැතිව..

    ගෝටගෙන් වත් අහගනින් (සොලාරිස් ඇඩ්මින්ගෙන්) දන්නේ නැත්තම්? :lol::lol::lol:

    comment එක quote කරන්න පුවවන් මිනිහෝ. තෝ මහ tube light එකක්නේ. :lol:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    ලිදේ වැටිලා ඉන්න එකෙක් කොහොමද ඕයි ලින් කටේ ඉන්න එකාව ආයෙ ලිදට දාන්නේ? මරු කමෙන්ට්..

    ලොල්.. ගෝටාටම හොදයි මේවගේ සයිකෝ ඩයල්.. :lol::lol::lol:

    බ්‍රව්සර් එක චෙක් කරගනින් මිනිහෝ.. අනික් ත්‍රෙඩ් වල උන් මගේ කමෙන්ට් කෝට් කරන්නේ අවුලක් නැතිව..

    ගෝටගෙන් වත් අහගනින් (සොලාරිස් ඇඩ්මින්ගෙන්) දන්නේ නැත්තම්? :lol::lol::lol:

    :no::no::no::no::no::no:comments...:lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    PHP:

    උබේ පෝස්ට් එක quote කරලා reply එකක් දෙන්න ගියේ. මම දැක්ක දෙයින් උබේ මොළේ තරම අවබෝධ කර ගත්තා. ඔයා හැම වචනෙකටම SIZE දාලා. සම්පූර්ණ පෝස්ට් එකටම එක SIZE එකක් දැම්මා නම් ඉවරනේ. උබල වගේ උන් NPM ද මොකද්ද හුත්තට ඡන්දෙ දෙනවා කියන එක අයෙ අහන්න දෙයක් නෙමෙයි. NPM එකට ඡන්දෙ දෙන උන් රට ගොන්නු. ඕං කිව්වා..

    Oya mokadda meh kare?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මූවයි ගෝඨවයි ළඟින් තියන්නවත් බෑ- මට නම් ලොකු වෙනසක් නෑ..

    එකෙක් අයියගෙන් ගොඩ යන්න දගලනවා, අනිකා තාත්තාගෙන් ගොඩ යන්න දගලනවා..

    NPM එකට දීපන් මේ පාර.. :yes::yes::yes:

    :rofl: විහිලු කරන එකෙත් සීමාවක් තියාගනිං බං...
    උඹත් සජිත් වගේ වෙන්ඩ හදනවනෙ
    :lol:
     
    • Like
    Reactions: jeewan tk