සජිත්ගේ ගොං කතා - Daily Report !
සජිත්ගේ ගොං කතා - Daily Report !
සජිත්ගේ ගොං කතා - Daily Report !
- අද ඔක්තෝබර් 27 -
"ශ්‍රී ලංකා, යූ එන් පී, ජේවීපී කියල බලන්න එපා. හැම ගෙදරටම යන්න. ගිහිල්ල කියන්න අවුරුදු 52 ක් වෙම ඩයිනමෝව, මෝටරය, එන්ජිම හොඳට වැඩ කරන මරු බඩුවක් ඇවිල්ල ඉන්නව කියලා ඡන්දෙ දෙන්න."
"මම විදේශ සංචාර වලට ගිහිල්ලා මගේ පියාණන් කලා වගේ සෘජු විදේශ ආයෝජන ඇලපාතට ගේනවා"
"රටේ හමුදාවට එන හැම චෝදනාවකටම බෙල්ල දෙන්නෙ මේ සජිත් ප්‍රේමදාසය කියල මම මතක් කරන්න කැමතියි"
"රජ මාලිගා සියල්ලක්ම දානය දෙනවා. ඒ හැම එකම රටේ තරුණ පරපුරට වෙන් කරනවා"
"සමහර වෙලාවට බොහොම මහන්සියි. මහන්සි වෙලාවට මම ඇස් දෙක ටිකක් පියාගන්නව. මගේ මතකයට මගේ තාත්තව මැවෙනවා. අන්න එතකොට මට නව පණක් ලැබෙනවා."
අද බෝනස් කතා දෙකයි.
- පළමු වැන්න වොඩ්කා රංගෙ බණ්ඩාරගෙන් -
මේ දවස් වල වහිනවා. වතුර පිරෙනවනේ වලවල්වල. ඔය වලවල් වල ගෙම්බො ඉන්නවනේ. ආන්න ඒ ගෙම්බොත් දැන් කෑ ගහන්නෙ "සජිත් සජිත් සජිත් සජිත්" කියලා.
- දෙවැන්න අපේ රනිල් මහත්තයගෙන් -
"දැන් බලන්න කොල්ලො අඳින ඇඳුම්. කොට කලිසම් අඳිනවා.පැච් තියෙන කලිසම් අඳිනවා. ඉරිච්ච කලිසම් අඳිනවා. දැන් බලන්නකො කෙල්ලො. ස්කර්ට්ස් අඳිනවා. බ්ලවුස් අඳිනවා. කොටට අඳිනවා. දිගට අඳිනවා. එක එක විදිහට අඳිනවනේ. ආන්න ඒ නිදහස වටිනවනේ. වටිනවනේද..? අන්න ඒ නිදහස අපි රැකගන්න ඕන. ඒකට 16 වෙනිදට අපට ඡන්දෙ දෙන්න."
ස්තුතියි !
නැවත හමුවෙමු !

සදුදා උදේට බයියෙක් අවුස්සගන්නවා කියන්නේ සතියම ඇද්දැකි ගෙමක් නැතිව ෆන් එකේ..