සජිත්ගේ නව තරුණ කැබිනට් මණ්ඩලය

Freereload

Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    සජිත්ගේ නව තරුණ කැබිනට් මණ්ඩලය

    ERsX0Dc.jpg

    අගමැති පාඨලී, හොරු දූෂිතයො, කොළඹ 7 කල්ලිවාදය ඉවතට..
     
    Last edited:
    • Like
    Reactions: Fox C2 and youtube

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කාන්තා හා ළමා ඇමති වෙන්ඩැති:cool::cool::lol:


    ම් කරපල්ල මෙතන ඉන්න එවුන්ට ලැබෙන ඇමතිකම් ටික..සරත්ටනම් කලින්ම ආර්කශක ඇමතිකම ගෝල්පේස් එකෙදි දුන්න නෙ.ඉතුරු ටික කියන්න අගමැති මද්දුම බන්ඩාරත් හැර ?
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බදුර්දීන් , කබීර් , හකීම් ,අකිල , මන්ගල TNA
    එකේ අයට ,ගොන්ජ ,රාජිත ඔය සෙට් එකට ඇමතිකම් නෑ ලුද එතකොට


    රුවන් විජේවර්දන,නවීන්, හර්ශ ද සිල්වා වගේ කට්ටියටත් නැත්ද
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    බදුර්දීන් , කබීර් , හකීම් ,අකිල , මන්ගල TNA
    එකේ අයට ,ගොන්ජ ,රාජිත ඔය සෙට් එකට ඇමතිකම් නෑ ලුද එතකොට


    රුවන් විජේවර්දන,නවීන්, හර්ශ ද සිල්වා වගේ කට්ටියටත් නැත්ද

    Ruwan niyojja arakshaka amathine hitapu, pora fail
    harsha oya inne
    ranjata hambeiy cabinet nowana ekak
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    සජිත් චන්දෙන් දිනන්නේ නැහැ.
    බැරිවෙලාවත් අතින්නෝ හත්දෙනා ගේ අනුභාවයෙන් හෝ වෙන කුම්බාන්ඩ විදිහකින් තමයි.

    වෙන්නේ නැති දේ වෙලා දින්නොත්
    ඇමති මණ්ඩලේ
    TNA එකට ඇමතිකම් 5යි
    හෙළ උරුමෙට 3යි
    මුස්ලිම් කොන්ග්‍රසයට 6යි
    චන්ද්රිකා ගෙනගිය වෙල්ගම සෙට් එකට 3යි
    එතන ඔක්කොම 17යි
    ඉතුරු ටික UNP එකේ අයට

    එතකොට UNP එකේ ආණ්ඩුවේ ඉන්නේ, අප්‍රේල් 21 සෙට් එක, බෙදුම්වාදී ත්‍රස්තවාදී සෙට් එක, සහ මහා බැංකු හොර සෙට් එක විතරයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ube aryawatada?:sorry:

    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා

    Thama kiyewwe na.. :growl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Thama kiyewwe na.. :growl:

    ඔව් උගෙ අම්මට මානසික ලෙඩක් තියෙනවා
    අම්මගෙ මිනිහෙක් මුව රෙප් කරල වද දෙනවා
    එතකොට මුගෙ ඔලුව තුවාල වෙලා ස්නායු ආබාධයක් ඇතිවෙනවා
    ඕකෙ ප්‍රතිපලයක් විදියට මුට හෙතුවක් නැතිව උනත් එකපාරම නවත්තන්න බැරිව හිනා යනවා
    ඉතින් මිනිස්සුන්ගෙන් ගුටිකනවා