සජිත්ගේ නව තරුණ කැබිනට් මණ්ඩලය
අගමැති පාඨලී, හොරු දූෂිතයො, කොළඹ 7 කල්ලිවාදය ඉවතට..
අගමැති පාඨලී, හොරු දූෂිතයො, කොළඹ 7 කල්ලිවාදය ඉවතට..
Last edited:
අනික් උන් කමක් නෑ කියමුකෝ හිරුනිකා කොහෙන්ද මේක අස්සට රිංගුවේ![]()



Hareen ta mukuth na.....anna Aryawata shot eka deela mattu.....

සිරා?කාන්තා හා ළමා ඇමති වෙන්ඩැති![]()
බදුර්දීන් , කබීර් , හකීම් ,අකිල , මන්ගල TNA
එකේ අයට ,ගොන්ජ ,රාජිත ඔය සෙට් එකට ඇමතිකම් නෑ ලුද එතකොට
රුවන් විජේවර්දන,නවීන්, හර්ශ ද සිල්වා වගේ කට්ටියටත් නැත්ද
Ube aryawatada?![]()
ඌ බෙහෙත් බොනවා,
පස්සෙ බෙහෙත් නවත්තනවා
හතුරන්ව මරනවා
පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
කැරියා වෙනවා

Thama kiyewwe na..![]()
කැබිනට් එකේ පාළු මකන්න කාන්තාවකුත් ඉන්න එපැයිකාන්තා හා ළමා ඇමති වෙන්ඩැති![]()