දෙමල චන්ද එකතු කරනවා,ගිය පාර 42%ත් නෑනේ.කෝ මේ සජිත් ගේ සපොටර් ස් ලා ටික මේකේ ඉන්න . සාජන් නල්ල තැම්බී පෙන්නලා දෙන අාතල් එකෙ වෙනස ගැන පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ බලන්න![]()
වැරදිලාවත් සජිත් දිනුවොත් නටන්නේ ආර්යාව තමා ඒවා ෆොටෝ ගහන කැමරා කාරයින්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වේදෙමල චන්ද එකතු කරනවා,ගිය පාර 42%ත් නෑනේ.
මං කලිං හිතුවෙ නටන්නේ අර්යාව කියලා පස්සේ දැක්කේ ඉන්දගෙන ඉන්නවා.![]()
හිස්ටොරි රිපිට්ස්වැරදිලාවත් සජිත් දිනුවොත් නටන්නේ ආර්යාව තමා ඒවා ෆොටෝ ගහන කැමරා කාරයින්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වේ![]()
මොළයක් තියෙන එකෙක් නෙවෙයි නේ බං ඌ. ඉතින් ගෑනි හරි මුව පාලනය කරන්න ඕනේ. එක තමා වෙනවා අැත්තේහිස්ටොරි රිපිට්ස්
සජියාගේ ගැනි වගේ උගේ ඔලුව කන්නේ. පව් පොර.
Siraseth yanne pohottuwata mada wadina scene tika wihtarai. Prasanna ranaweerawa thamai hemadaama pennanneදෙරණ හිරු කොහොමත් දාන්නේ සජිත් ට මඩ වදින කොටස් ටික තමා
හරි කතාවක් යන්නේ සිරසේ විතරයි
ඇයි බං නිහාල් සිල්වා මැරුවෙ ප්‍රේමදාස ?පියානෝ නිහාල් සිල්වා ට ගේම දුන්නා. පුතානෝ නිහාල් සිල්වා ගේ සිංදුවට නටනවා.
ඇයි බං නිහාල් සිල්වා මැරුවෙ ප්‍රේමදාස ?
උගෙ සින්දු අහන් ඉන්න බෑ කියල මැරුවෙ.පියානෝ නිහාල් සිල්වා ට ගේම දුන්නා. පුතානෝ නිහාල් සිල්වා ගේ සිංදුවට නටනවා.
Premadasa nemeyi neda ban maruwe,?
Check point ekaka nawaththanne natuwa gihin neda?
එහෙ නම් නිහාල් සිල්වා ඊළග ජන්ධිපතිරණයට ඉදිරි පත් වෙනවා කියලා කවුරු හරි කියන්න ඇතිඒ කාලෙ ආරංචි විදියට චෙක් පොයින්ට් එකේ කොල්ලොන්ට කතා කරලා යද්දී තමයි ඉහළ අනින් කොල්ලො තියලා තියෙන්නෙ ....
අපි එහෙම හිතමුකො, ඔයාලගේ සජිත් මෙ දෙන අතල් හිරු දෙරන හදලා දපුවා නම් නෙමෙයි. පව් බං උබලා උබලාගේ සජිත් ලොක්කත් පව්. ජනාදිපතිවර්නයෙදි බල්ලෙක් වගේ පැරදිලා අයත් අගමැති ලනුවත් කෑවා.දෙරණ හිරු කොහොමත් දාන්නේ සජිත් ට මඩ වදින කොටස් ටික තමා
හරි කතාවක් යන්නේ සිරසේ විතරයි