සජිත්ගේ ප්‍රියතම අංශය

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ezgif-6-6238b7461ee7.gif

    tenor.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කෝ මේ සජිත් ගේ සපොටර් ස් ලා ටික මේකේ ඉන්න . සාජන් නල්ල තැම්බී පෙන්නලා දෙන අාතල් එකෙ වෙනස ගැන පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ බලන්න 😬😬😬🐂🐂🐂
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    කෝ මේ සජිත් ගේ සපොටර් ස් ලා ටික මේකේ ඉන්න . සාජන් නල්ල තැම්බී පෙන්නලා දෙන අාතල් එකෙ වෙනස ගැන පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ බලන්න 😬😬😬🐂🐂🐂
    දෙමල චන්ද එකතු කරනවා,ගිය පාර 42%ත් නෑනේ.
    මං කලිං හිතුවෙ නටන්නේ අර්යාව කියලා පස්සේ දැක්කේ ඉන්දගෙන ඉන්නවා.;-):ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    දෙමල චන්ද එකතු කරනවා,ගිය පාර 42%ත් නෑනේ.
    මං කලිං හිතුවෙ නටන්නේ අර්යාව කියලා පස්සේ දැක්කේ ඉන්දගෙන ඉන්නවා.;-):ROFLMAO:
    වැරදිලාවත් සජිත් දිනුවොත් නටන්නේ ආර්යාව තමා ඒවා ෆොටෝ ගහන කැමරා කාරයින්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වේ 😀😀😀🤣
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    වැරදිලාවත් සජිත් දිනුවොත් නටන්නේ ආර්යාව තමා ඒවා ෆොටෝ ගහන කැමරා කාරයින්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වේ 😀😀😀🤣
    හිස්ටොරි රිපිට්ස් ;-)
    සජියාගේ ගැනි වගේ උගේ ඔලුව කන්නේ. පව් පොර.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    හිස්ටොරි රිපිට්ස් ;-)
    සජියාගේ ගැනි වගේ උගේ ඔලුව කන්නේ. පව් පොර.
    මොළයක් තියෙන එකෙක් නෙවෙයි නේ බං ඌ. ඉතින් ගෑනි හරි මුව පාලනය කරන්න ඕනේ. එක තමා වෙනවා අැත්තේ 😀😀😀
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    දෙරණ හිරු කොහොමත් දාන්නේ සජිත් ට මඩ වදින කොටස් ටික තමා
    හරි කතාවක් යන්නේ සිරසේ විතරයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දෙරණ හිරු කොහොමත් දාන්නේ සජිත් ට මඩ වදින කොටස් ටික තමා
    හරි කතාවක් යන්නේ සිරසේ විතරයි
    Siraseth yanne pohottuwata mada wadina scene tika wihtarai. Prasanna ranaweerawa thamai hemadaama pennanne 😂
     
    • Like
    Reactions: Chuti Kolla

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පියානෝ නිහාල් සිල්වා ට ගේම දුන්නා. පුතානෝ නිහාල් සිල්වා ගේ සිංදුවට නටනවා.
     
    • Like
    Reactions: 2osama and Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    පියානෝ නිහාල් සිල්වා ට ගේම දුන්නා. පුතානෝ නිහාල් සිල්වා ගේ සිංදුවට නටනවා.
    ඇයි බං නිහාල් සිල්වා මැරුවෙ ප්‍රේමදාස ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පියානෝ නිහාල් සිල්වා ට ගේම දුන්නා. පුතානෝ නිහාල් සිල්වා ගේ සිංදුවට නටනවා.

    Premadasa nemeyi neda ban maruwe,?

    Check point ekaka nawaththanne natuwa gihin neda?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Premadasa nemeyi neda ban maruwe,?

    Check point ekaka nawaththanne natuwa gihin neda?

    ඒ කාලෙ ආරංචි විදියට චෙක් පොයින්ට් එකේ කොල්ලොන්ට කතා කරලා යද්දී තමයි ඉහළ අනින් කොල්ලො තියලා තියෙන්නෙ ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඒ කාලෙ ආරංචි විදියට චෙක් පොයින්ට් එකේ කොල්ලොන්ට කතා කරලා යද්දී තමයි ඉහළ අනින් කොල්ලො තියලා තියෙන්නෙ ....
    එහෙ නම් නිහාල් සිල්වා ඊළග ජන්ධිපතිරණයට ඉදිරි පත් වෙනවා කියලා කවුරු හරි කියන්න ඇති 😀😀😀
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    දෙරණ හිරු කොහොමත් දාන්නේ සජිත් ට මඩ වදින කොටස් ටික තමා
    හරි කතාවක් යන්නේ සිරසේ විතරයි
    අපි එහෙම හිතමුකො, ඔයාලගේ සජිත් මෙ දෙන අතල් හිරු දෙරන හදලා දපුවා නම් නෙමෙයි. පව් බං උබලා උබලාගේ සජිත් ලොක්කත් පව්. ජනාදිපතිවර්නයෙදි බල්ලෙක් වගේ පැරදිලා අයත් අගමැති ලනුවත් කෑවා.
     
    • Haha
    Reactions: Chuti Kolla