පොඩි පොඩි රැස්විම් වලට මිනිස්සු ගේන්නේ නෑ සංවිදානාත්මකව.කැමත්තෙන් එන එකෙක් විතරයි. ඒක නිසා සෙනග නෑ.ලොකු රැස්වීම් වලට මිනිස්සු ඇදගෙන එනවා සංවිධායකයො.නාගරික මංත්රීලා 100ක් සහ පලාත් සබා එවුන් 25ක් විතර එක පැත්තක ඉන්නවා.උන් 100 ගානේ ගෙනාවත් 10,000ක් ඉන්නවා.එහෙමයි හැමෝම සෙනග අදින්නේ.මේ හැම රැස්වීමටම පිටපලාත්වලින් ගේන 5000ට අමතරව.