සජිත්ගේ වැඩේ හරි

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    සජිත්ගේ වැඩේ හරි

    සජිත් ප්‍රේමදස මහතා තම පාක්ෂිකයන්ට රැකියා ලබා දෙන අකාරය තුල කිසිම අමුත්තක් මා දකින්නේ නැත. ඔහු යනු තවත් එක් දේශපාලකයෙක්ම පමණි. අනිත් ඇමතිවරු මීට වඩා වෙනස් ක්‍රමයකට තම පාක්ෂිකයන්ට රැකියා දෙනවා කවුරු හෝ දැක තිබේද? ගැමි මැට්ටන්ට ඔහු ඉතාමත් කාරුණිකව සලකයි. වෘත්තීය සුදුසුකම් නැති ඇග පමණක් ඇති අයට කම්කරු හෝ සිකුරිටි රැකියා නොදී දොස්තර පත්වීම් දෙන්නද?
    මේ ස්පොටනය තුල දැකිය හැකි එකම විශේෂත්වය වන්නේ සජිත් මහතාගේ ආධාරකරුවෙකු මෙම හාස්‍ය ජනක නාට්‍ය වීඩියෝ කරසමාජජාල ගත කිරීමයි. ඒ තුල සජිත් මහතාට ජනප්‍රියත්වයේ අංක එකට පැමිණීමට හැකියාව ලැබුණි.

    මේ ජනප්‍රියත්ව ආකෘතිය කොපි කරන ඊලග දේශපාලකයා කවුරු විය හැකිද? ඔබේ කැමරාවත් බුකි පිටුත් ඔහු සදහා සුදානමින් තබා ගන්න.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    14670891_1006922139453007_8030065684595684176_n.jpg
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සජිත් ප්‍රේමදස මහතා තම පාක්ෂිකයන්ට රැකියා ලබා දෙන අකාරය තුල කිසිම අමුත්තක් මා දකින්නේ නැත. ඔහු යනු තවත් එක් දේශපාලකයෙක්ම පමණි. අනිත් ඇමතිවරු මීට වඩා වෙනස් ක්‍රමයකට තම පාක්ෂිකයන්ට රැකියා දෙනවා කවුරු හෝ දැක තිබේද? ගැමි මැට්ටන්ට ඔහු ඉතාමත් කාරුණිකව සලකයි. වෘත්තීය සුදුසුකම් නැති ඇග පමණක් ඇති අයට කම්කරු හෝ සිකුරිටි රැකියා නොදී දොස්තර පත්වීම් දෙන්නද?
    මේ ස්පොටනය තුල දැකිය හැකි එකම විශේෂත්වය වන්නේ සජිත් මහතාගේ ආධාරකරුවෙකු මෙම හාස්‍ය ජනක නාට්‍ය වීඩියෝ කරසමාජජාල ගත කිරීමයි. ඒ තුල සජිත් මහතාට ජනප්‍රියත්වයේ අංක එකට පැමිණීමට හැකියාව ලැබුණි.

    මේ ජනප්‍රියත්ව ආකෘතිය කොපි කරන ඊලග දේශපාලකයා කවුරු විය හැකිද? ඔබේ කැමරාවත් බුකි පිටුත් ඔහු සදහා සුදානමින් තබා ගන්න.

    උඹ ඒ සිදුවීම ගැන කිසිම අමුත්තක් දකින්නේ නැත්නම් කට පියාගෙන හිටපන්. මෙතන ඇවිත් මොන ලබ්බක්ද කියන්නේ.

    අඩුම තරමින් කවුරැ කලත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුලුවන් ආත්ම ශක්තියක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: Leb

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ ඒ සිදුවීම ගැන කිසිම අමුත්තක් දකින්නේ නැත්නම් කට පියාගෙන හිටපන්. මෙතන ඇවිත් මොන ලබ්බක්ද කියන්නේ.

    අඩුම තරමින් කවුරැ කලත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුලුවන් ආත්ම ශක්තියක් තියෙන්න ඕන.

    අනේ මන්ද බන්

    O/L වත් පාස් නැති එකෙක් Sri Lankan Airlines එකේ සභාපති වෙච්ච එකේ මේව මොනවද කියල හිතෙනව

    අනිත් මිනිස්සුන්ට ගරුත්වය දීල කතා කරන්න දන්නෙ නැති එක බය්යන්ගෙ හැටිනෙ
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽

    අනේ මන්ද බන්

    O/L වත් පාස් නැති එකෙක් Sri Lankan Airlines එකේ සභාපති වෙච්ච එකේ මේව මොනවද කියල හිතෙනව

    අනිත් මිනිස්සුන්ට ගරුත්වය දීල කතා කරන්න දන්නෙ නැති එක බය්යන්ගෙ හැටිනෙ

    ඔව් ඉතින් අට පාස් එවුන් ජනාධිපතිකම් කරන රටක්නෙ ඒක නිසා එච්චර හිත්න්න එපා
     
    Last edited:
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඉතින් අට පාස් එවුන් ජනාධිපතිකම් රටක්නෙ ඒක නිසා එච්චර හිත්න්න එපා

    :rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:

    ළිදම තමා රනිල්ගේ ගූ කන ලොල්ලෝ සෙට් එකට උරුම...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    අනේ මන්ද බන්

    O/L වත් පාස් නැති එකෙක් Sri Lankan Airlines එකේ සභාපති වෙච්ච එකේ මේව මොනවද කියල හිතෙනව

    අනිත් මිනිස්සුන්ට ගරුත්වය දීල කතා කරන්න දන්නෙ නැති එක බය්යන්ගෙ හැටිනෙ

    :rofl::rofl::rofl::rofl:

    මේ ඔය ගූ ඇන් පී සෙට් එකේ ගරුත්වය දීලා කතාකරන්න ඕන උන් කවුද කියහන්කෝ?