සජිත්ගේ වැඩේ හරි
සජිත් ප්‍රේමදස මහතා තම පාක්ෂිකයන්ට රැකියා ලබා දෙන අකාරය තුල කිසිම අමුත්තක් මා දකින්නේ නැත. ඔහු යනු තවත් එක් දේශපාලකයෙක්ම පමණි. අනිත් ඇමතිවරු මීට වඩා වෙනස් ක්‍රමයකට තම පාක්ෂිකයන්ට රැකියා දෙනවා කවුරු හෝ දැක තිබේද? ගැමි මැට්ටන්ට ඔහු ඉතාමත් කාරුණිකව සලකයි. වෘත්තීය සුදුසුකම් නැති ඇග පමණක් ඇති අයට කම්කරු හෝ සිකුරිටි රැකියා නොදී දොස්තර පත්වීම් දෙන්නද?
මේ ස්පොටනය තුල දැකිය හැකි එකම විශේෂත්වය වන්නේ සජිත් මහතාගේ ආධාරකරුවෙකු මෙම හාස්‍ය ජනක නාට්‍ය වීඩියෝ කරසමාජජාල ගත කිරීමයි. ඒ තුල සජිත් මහතාට ජනප්‍රියත්වයේ අංක එකට පැමිණීමට හැකියාව ලැබුණි.
මේ ජනප්‍රියත්ව ආකෘතිය කොපි කරන ඊලග දේශපාලකයා කවුරු විය හැකිද? ඔබේ කැමරාවත් බුකි පිටුත් ඔහු සදහා සුදානමින් තබා ගන්න.