සජිත්ගේ Artificial Intelligence ටොං පචයක්..

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්ගේ Artificial Intelligence ටොං පචයක්..

    සජිත්ගේ Artificial Intelligence ටොං පචයක්.. වීඩියෝවක් සංස්කරණය කරලා..- තොරතුරු තාක්‍ෂණ විශේෂඥයන්ගෙන් නිවේදනයක්…

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    දේශපාලන වේදිකාවන් වල ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් ඔවුන්ගේ දේශපාලන රැස්වීම වලදී ඔවුන් බලයට පත්වූ විට ඉරිදිරියේදී රටේ ගැටළු විසදීමට කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂනය භාවිතා කිරීමට සුදානම් බව පවසින් ඒ සදහා ඔවුන් සතුව එම ක්‍රියාවලීන්ට යොදාගතහැකි පරිගණක වැඩසටහන් පවතින බව සදහන් කරමින් දැවැන්ත පුළුල් තිරවල නියැදී ප්‍රදර්ශනය කිරීමක් දක්නට ලැබේ.

    ජනතාවගේ ගැටළු නිරාකරණයට කෘතීම බුද්ධිය වැනි තාක්ෂණයන් භාවිතා කීරීමට ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන පිරිස් පෙළබිම ඉතා කාලෝචිත ක්‍රියාවක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අගයන අතර එහෙත් අන්තර්ජාලයේ වීඩියෝ පට සංස්කරණය සදහා තිබෙන සංරචක උපයෝගී කරගනිමින් දෘශ්‍ය ප්‍රයෝග ජනතාවට ඉදිරිපත්කොට ජනතාව නොමග යැවීමට ජනාධිපතිවරණ අපේක්ෂකයින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.

    එම ඉදිපත් කිරීම් වලට අදාළ වීඩියෝ පට සංස්කරණය සදහා තිබෙන සංරචක මේ වනවිට සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉතා වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

    මෙලෙස කෘතීම බුද්ධිය වැනි තාක්ෂණයන් පිලිබදව බොරු මවාපෑම් සිදුකිරීමට යාමෙන් එම තාක්ෂණයන් පිලිබදව ජනතාව වැරදි අවබෝධයක් ලබාගත හැකි බව අප සංගමය සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට පෙන්වාදීමට කැමැත්තෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

    :rofl::rofl::rofl:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113

    Booru Puthano kare nam hena gon wedak.
    kohomada ban mun "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය " kiyana name eka use karanne? Sri Lanka kiyapu gaman meka official society ekak wenna onane. mama danna widihata meka me eka pudgalayek witharak personally hadagaththa club ekak. Media walata notice danna nam hari official society ekak wenna ona neda?
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සජියගෙ AI Interface එක $45 කියහන්කො.

    preview-02.png


    https://videohive.net/item/hud-ui-elements-pack/24660076


    පුකෙනුත් AI :rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya mona AI awath udeta gotu kola kadha bonna nam raata kola packet ekak genna one. Moko AI eken vijitha herath ta kadha bonna bane:D:D:yes::yes::D:D
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය"

    ඔය සංගමේ සාමාජිකයෝ මේ එළකිරියේ ඉන්නවද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ වගෙ ගොනෙක්, යකො ඔනි බූරුවෙකුට තෙරෙනවා ටොං පචයක් කියලා තොරතුරු තාක්‍ෂණ විශේෂඥයන් ඔනි නෑ ලොල් :rofl::rofl::rofl::rofl::rofl:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඒ අයි තාක්ෂනෙන් සෙරෙප්පු දෙකක් තියෙන කඩයක් මීටර් කරගන්න බැරිද දන්නෙනෑ