සජිත්ගේTelephone එකට කෙළවෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    සජිත්ගේTelephone එකට කෙළවෙයි

    සජිත්ගෙන් 15 ක් හැලී රනිල්ට එක්වන්න සාකච්ඡා


    FB-IMG-1587210197864.jpg


    හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජාතික බලවේගයේ
    ටෙලිෆෝනය ලකුණන් නාමයෝජනා පවා ලබා දී තිබෙන 15 දෙනෙකුට ආසන්න පිරිසක් යළි තමන් කලින් මන්ත්‍රී ධූර දැරූ එජාපය හා එක්ව ඉදිරි දේශපාලනය සිදු කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.

    නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉල්ලීම් කර තිබෙන හිටපු ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මුලික වටයේ සාකච්ඡා පැවැත්වීමට හිටපු ඇමතිවරුන් වන අර්ජුන රණතුංග, රවි කරුණානායක, නවින් දිසානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ මහත්වරුන් වෙත පවරා ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.
    ටෙලිෆෝනය ලකුණෙන් තරග කිරීමට ගොස් කලකිරී ඇති මේ අය යළි බඳවා ගැනීමට ඇති හැකියාව සෙවීම පිණිස මෙම කණ්ඩායම නම් කරනු ලැබුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
    මන්ත්‍රීන්වරුන්ගේ සංඛ්‍යාව පෙරේදා (22) වනවිට 15ක් වූ අතර ඊයේ තවත් හිටපු මන්ත්‍රීවරයකු යළි පක්ෂයට එක්වීම සඳහා සාකච්ඡා ඇරඹු බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. සාකච්ඡා වට දෙකක් පැවැත්වීමෙන් පසුව ඔවුන් කෙළින්ම පක්ස නායක්කත්වය වෙත යොමු කිරීමට නියමිතය.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පව් පුත්‍රයා! අපි ඔය සංගෙදිය වෙන බව පසුගිය ජනාධිපතිවරණයට කළින් කිව්වා!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් දැන් පායින්න බැහැ.
    ඡන්දෙට පස්සේ තමා ගෙම්බො Active වෙන්නේ:lol::lol:
    ඒකනේ දිනනවා කියල ෂුවර් නං ඔන්න සභාපතිකමක්වත් ගන්න තිබුන පස්ස දොරෙන්. චන්දෙට කලින් පැනල හම්බෙන දෙයක් නෑ මුන්ට

    කොහොමත් පරදින පොඩි ගෙම්බෝ ටිකක්ද කොහෙද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඒකනේ දිනනවා කියල ෂුවර් නං ඔන්න සභාපතිකමක්වත් ගන්න තිබුන පස්ස දොරෙන්. චන්දෙට කලින් පැනල හම්බෙන දෙයක් නෑ මුන්ට

    කොහොමත් පරදින පොඩි ගෙම්බෝ ටිකක්ද කොහෙද

    තනි පක්ෂේ දෙකට කැඩුන කියන්නේ චණ්ඩත් දෙකට බෙදෙනවා .
    කොහොමත් ගොඩ ඒමක් නැහැ මේ ඡන්ද ක්‍රමේ අනුව. එල්ලෙන්න වැලක් නැති උනාම ආයෙත් දෙගොලෝම එකම බෝට්ටුවට බහිනවා :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Rumours rife over SJB members trying to join UNP
    24 April 2020 10:49 am - 4 - 4716
    A A A

    The Samagi Jana Balawegaya (SJB) which referred to reports that some of its candidates are trying to re join the United National Party (UNP), yesterday said the latter should not fish in troubled waters.

    SJB candidate and former Non Cabinet Minister Sujeewa Senasinghe came out with this remark when journalists questioned him on the report which said some of SJB candidates were to rejoin the UNP.

    “ We know how the UNP leaders get into deals with the government. Sometimes we wonder whether the UNP Leader is the Deputy Prime Minister. Therefore we would like to request the UNP not to fish in troubled waters,” he said. However the report was not denied.

    Speculation was rife that some SJB candidates including ministers of the former government were to be back in the UNP fold. It was said some of them are already having discussions with the UNP leadership to re join the party. The Daily Mirror also learnt from sources close to UNP leader Ranil Wickremesinghe that six ministers and nine former MPs have begun a dialogue with the UNP leadership to re join the party.

    A Former UNP deputy Minister who did not wish to be quoted said some SJB candidates have expressed their willingness to rejoin UNP but said it was doubtful if everyone will be accommodated. (Yohan Perera)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ඔව් දැන් පායින්න බැහැ.
    ඡන්දෙට පස්සේ තමා ගෙම්බො Active වෙන්නේ:lol::lol:


    ඒක තමයි ආයේ පරණ පාර්ලිමේන්තුව රැස් කරන්න දත කන්නේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඒක තමයි ආයේ පරණ පාර්ලිමේන්තුව රැස් කරන්න දත කන්නේ...

    දැන් ඡන්දේ ඕන වෙන්නේ ආණ්ඩුවට නෙවෙයි පුතානොට .
    ඉක්මනට ඡන්දෙට ගියේ නැත්නම් පක්ෂෙට කෙල වෙනවා :lol::lol:
     

    Similar threads