සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    NPP එක දිනන එක දැන් උඹට වත් මට වත් ඕනෙ උනත් දැන් නවත්තන්න බෑ මචං. die hard UNP කාරයොත් ඒක තේරුම් අරන් ඉන්නෙ දැන්. අපි බලමු තව දවස් කීයද. ඕකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියල. උඹ කියන දේවල් හරි නම් NPP ආණ්ඩුව ගෝට තරම් කල් වත් තියෙන්නෙ නෑ.
    දිනන්නේ නෑ කොල්ලො බයවෙන්න එපා ;) ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,902
    113
    ආශ්චර්යමත් රටක
    උබ දැන් කියන්නේ අනුරයා රාජපක්ෂලා ගෙන්න කඩේ ගියේ නෑ කියලා ද ?
    රනිලා එක්ක එක ස්ටේජ් එකේ ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගියේ නෑ කියලා ද ?

    බලද්දී ඌ ඔක්කොම හොරු එක්ක වැඩ කරපු , හොරු ගෙන්න රට වටේ බොරු කියා කිය ගිය එකෙක් නේ .

    රටට ඕන වෙලාවෙ රටට ඕන දේ කරගන්න කඩේ යන එකයි තමන්ගෙ පුද්ගලික වාසියට කඩේ යන එකයි වෙනස් කියල උබට තේරෙන්නෙ නැතුව ඇති. 😹😹
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,076
    113
    Ona ekekta thaman kamathi kenekta vote karanna freedom eka thiyenna one.

    api danne na moka awith mona wade karayida kiyala.

    kochchara kade giyath methana inna kawuruwath candidatelage blood realatives wath neme neh.
    :rolleyes:

    eelagata Anurayiyage Degree eka

    oka pora gaththa hati gana porath ekka campus eke eka batch ekaka hitapu kenek kiyapu kathawak ahanna labuna me lagadi

    eka methanta relate wenne nathi handa thermuk na methana dana eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,106
    113
    එකමත් එක රටක
    රටට ඕන වෙලාවෙ රටට ඕන දේ කරගන්න කඩේ යන එකයි තමන්ගෙ පුද්ගලික වාසියට කඩේ යන එකයි වෙනස් කියල උබට තේරෙන්නෙ නැතුව ඇති. 😹😹
    කවුද ඒ රටට ඕන දේ , පුද්ගලික වාසිය කියන දෙක තීරණය කරේ ?
    අනුරද කිව්වේ ?? :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උබ දැන් කියන්නේ අනුරයා රාජපක්ෂලා ගෙන්න කඩේ ගියේ නෑ කියලා ද ?
    රනිලා එක්ක එක ස්ටේජ් එකේ ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගියේ නෑ කියලා ද ?

    බලද්දී ඌ ඔක්කොම හොරු එක්ක වැඩ කරපු , හොරු ගෙන්න රට වටේ බොරු කියා කිය ගිය එකෙක් නේ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,902
    113
    ආශ්චර්යමත් රටක
    කවුද ඒ රටට ඕන දේ , පුද්ගලික වාසිය කියන දෙක තීරණය කරේ ?
    අනුරද කිව්වේ ?? :rofl:

    නෑ ඇනලයිස් කරල බැලුවම මට තේරුණ එක.

    ඒ වගේ උබට තේරුණ එකේ විදියටනෙ උබ වැඩ කරන්නෙ. 🙈
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,106
    113
    එකමත් එක රටක
    නෑ ඇනලයිස් කරල බැලුවම මට තේරුණ එක.

    ඒ වගේ උබට තේරුණ එකේ විදියටනෙ උබ වැඩ කරන්නෙ. 🙈
    ආ එකනේ . උබට තේරිලා තියෙන්නේ මේ වෙලාවේ රටට හොද දේ අනුර දිනන කියල . මට තේරෙන්නේ අනුර ආවම ආයිත් රටට කෙලවෙනවා කියලා අනලයිස් කරලා බැලුවම . .. :rofl:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,726
    16,954
    113
    ආ එකනේ . උබට තේරිලා තියෙන්නේ මේ වෙලාවේ රටට හොද දේ අනුර දිනන කියල . මට තේරෙන්නේ අනුර ආවම ආයිත් රටට කෙලවෙනවා කියලා අනලයිස් කරලා බැලුවම . .. :rofl:
    Seeyata dennada kiyanne?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,726
    16,954
    113
    අනුර ආවම මීට වඩා කෙලවෙනවා කියලා කියන්නේ .
    අනුරට දෙන්න ඕන . නැත්නම් ඕක හොද වෙන්නේ නෑ . ඌ ට දීපං .
    Mata chande danna widiyak na ban
     
    • Like
    Reactions: dilann

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ඔක හේන ඊගෝ එකකින් ඉන්න එකෙක්. මෙතන පොඩි පිලිගැනීමක් තියෙන හින්ද ඌ රැල්ලට නෑ මම යුනීක් කියාගන්න තමා ඔය කැම්පේන් එක පටන්ගත්තෙ. දැන් රෙවිල ඉන්නෙ 🤣🤣🤣
    ඌ හිතන්නේ උට තේරෙන දේවල් අනිත් එවුන්ට තේරෙන්නේ නෑ කියල. හෙනම බොළඳ දේවල් හෙන බුජ්ජිමතෙක් විදිහට කියනවා.
    ලංකාවේ මිනිස්සු ඉන්න තත්වේ දන්නේ නෑ ඌ ජීවිතේට එලියට බහින එකෙක් නෙමෙයි.
    ඌ හිතන්නේ මිනිස්සුන්ට වෙන වැඩ නැතුවට චන්දෙ දාන්න යනව කියලා
     
    • Like
    Reactions: nul

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,902
    113
    ආශ්චර්යමත් රටක
    අනුර ආවම මීට වඩා කෙලවෙනවා කියලා කියන්නේ .
    අනුරට දෙන්න ඕන . නැත්නම් ඕක හොද වෙන්නේ නෑ . ඌ ට දීපං .

    බලහන් ඉතින් උබට වචන දෙකේ “ඔව්” එක කියාගන්න බැරුව ගහන හෑලි 🙈😹😹

    @todd2231048 මේ බලපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,106
    113
    එකමත් එක රටක
    බලහන් ඉතින් උබට වචන දෙකේ “ඔව්” එක කියාගන්න බැරුව ගහන හෑලි 🙈😹😹

    @todd2231048 මේ බලපන්
    ඉතින් ඔව් නෙවෙයි නේ උත්තරේ . . උබ මගේ උත්තරේ උබ දෙන්න යනවා නේ :rofl:
     
    LovtusgeAmmageJangiya

    Junior member
  • Aug 23, 2024
    38
    20
    8
    ලපයයි රනිලුයි අවුලක් නෑ උං කෝමහරි වැඩක් කරයි

    ඒත් සජිත් වගේ බූරුවෙකුට චන්දෙ දෙනව කියන්නෙ ඌට බූරුවෙක් දම්මල හූකවන්ඩෝන
    @sakuntha1996
    සකුන්තට බූරුවෙක් දම්මල සුකවන්න ඕන
    මචන් රිටලින් ටිකක් සෙට් කරලා දෙන්න බැරිද ?ලොකු උදව්වක්