දිනන්නේ නෑ කොල්ලො බයවෙන්න එපාNPP එක දිනන එක දැන් උඹට වත් මට වත් ඕනෙ උනත් දැන් නවත්තන්න බෑ මචං. die hard UNP කාරයොත් ඒක තේරුම් අරන් ඉන්නෙ දැන්. අපි බලමු තව දවස් කීයද. ඕකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියල. උඹ කියන දේවල් හරි නම් NPP ආණ්ඩුව ගෝට තරම් කල් වත් තියෙන්නෙ නෑ.
