සජිත්ට දෙනව නම්

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මාලිමාවට ම දෙන්න බලපල්ලා.
    එහෙම අදහසක් නැත්තං රනිල්ටම දීපල්ලා. ජෝකර්ට වඩා ඌ හොඳයි.
    කතාවක් තියෙනවා අලුත් කූඩැල්ලෙක් එල්ල ගන්නවට වඩා පරණ කූඩැල්ලම හොදයි කියලා.

    මොකද අලුත් එකා ඇරියස් කවර් කරන්න ට්‍රයි කරන නිසා ලේ උරා බොනව වැඩියි. බස් බෙදන්න ස්පොන්සර් කරන එකාලට, කම්පියුටර් බෙදන්න ස්පොන්සර් කරන එකාලට කෘතගුණ සලකන්න ගත්තම තේරෙයි අලුත් කූඩැල්ලගේ තරම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,767
    113

    Dan umba hithanne malimaawata salli enne miniran pathal haarala kiyalada? untath donorsla innawa ban. Hama ekaatama innawa. itapase unge demands tika goda danna ona dinnata passe. Naththan un anith paththata gahala anduwa kadanawa. politics kiyanne okai :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    උබ මේ කියපු කතාවට අනුව මාලිමාව කියන්නෙත් කූඩැල්ලෙක් තමයි. බැරි වෙලාවත් ලපයා ජනාදිපති උනොත්, ඌට රෙන්න කොමඩ් එකේ ඉඳන් ඔක්කෝම අලුතින් දානවනේ. මේවා සල්ලි නෙවෙයිද? රනිල්ම දිගටම ජනාදිපති වෙලා හිටියොත්, කැඩුනොත් රීප්ලේස් කරනව ඇරෙන්න එහෙම අලුතින් මාරුකරන ඕන නෑ. දෙනව නම් රනිල්ටම දීපන්.
     
    සාපේක්‍ෂ තියරිය බං.
    අනිත් එක රනිල් සජිත් කියන්නේ එකම දේශපාලන සංස්කෘතියක්. පාට විතරයි වෙනස්.
    උන් අවුරුදු 70 ක්ම කළේ සහනාධාර මානසිකත්වයෙන් රට අරගෙන යන එක.
    කෙටියෙන් කියනව නම් උන්ට ඕන දුප්පත් මිනිස්සු. ඡන්දයක් ලං වෙන කොට මොනව හරි බෙදනවා. ඊට පස්සේ ඉතිරි අවුරුදු 5 ම හූරලා කනවා.

    අනුරලගේ වේදිකාවේ කවදාවත් සහනාධාර මානසිකත්වයෙන් ඡන්දෙ හිගා කන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr.dark

    Hahaha gota election ekata masketa kalinuth lapaya wage kari talk dunne. But kauru hari kiyanna athi "lokka owa hariyanne ne, free goodies tikak bedanna kiyala" Itapase dial eka araka denawa, meka denawa kiyala kiwwa.

    Lapayatath wenne oka tama. Room eka hariyata read kaley naththan paradai. Minissu hitapu paliyata vote karanneth ne. Oya inna ganunge munawal tika balapan ara gon feminist ganuge talks ahan innakota. Unta kantha wimukthiya newi ban ona. Unta ona kanna bonna andinna.

    Owa eka paara wenas karanna be.
     
    • Like
    Reactions: shiwankaswe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    මාලීමාවටත් ඔය AC Bus ගන්න AC Hotels වල පක්ෂ රැස්වීම් ගන්න අනුර අයියට Shirt කලිසම් ජෝකා ගන්න Sponcer කරපු එවුන්ට අනිවාර්යෙන්ම සලකන්න වෙනවා බන්🤣🤣🤣
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1709649873902.jpeg
     
    • Love
    Reactions: Any.key

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Dan umba hithanne malimaawata salli enne miniran pathal haarala kiyalada? untath donorsla innawa ban. Hama ekaatama innawa. itapase unge demands tika goda danna ona dinnata passe. Naththan un anith paththata gahala anduwa kadanawa. politics kiyanne okai :yes: :yes:

    උබ මේ කියපු කතාවට අනුව මාලිමාව කියන්නෙත් කූඩැල්ලෙක් තමයි. බැරි වෙලාවත් ලපයා ජනාදිපති උනොත්, ඌට රෙන්න කොමඩ් එකේ ඉඳන් ඔක්කෝම අලුතින් දානවනේ. මේවා සල්ලි නෙවෙයිද? රනිල්ම දිගටම ජනාදිපති වෙලා හිටියොත්, කැඩුනොත් රීප්ලේස් කරනව ඇරෙන්න එහෙම අලුතින් මාරුකරන ඕන නෑ. දෙනව නම් රනිල්ටම දීපන්.

    Kolabin parlimenthuwata enna bari una naki rilawa rate janadipathi wenne kohomada ban. U gemak gahala koma hari ei kiyana ponzlata kianna thiyenne, uta awurudu 40k tisse chandekin janadipati wenna plwn unada, u echchara wadakarunam.

    U awith gahapu tax tika madida huththo. matanm adala na dollar income nisa, uthuranna salli tibbata me rate karanna plwn monawda, wahanaykwath aluthin genawada.

    U danne wikunana sellama, naya ganna sellama witharai. Uma kiwa wage, uge wikunum theoryen rata goda enna wenne 2048di.

    U idapu 2015 idan 2019 ida rate una wenasa mokkada?mayinata bannata wadima naya aran thiyenne naki ranila 2015 idan kaledi.

    Apita jeppo karapu labbak na, eth me rata goda ganna nakiyata kallen kalla wikunala 2048 wenakn balan inna apita ba. Jepponta witrai me rate minissu mechcharakal nodune, anik paksha deke kalankanni kapu rate thawa kanna ithruwela deyak nathi nisa untath dila balanawa. anik un ratata kelopu tharahatama thamai me para rate bahuthare jepponta denne.

    ubala heena baluwata eliyata bahala baluwama therei higannage idan supiri sallikaraya wenakan serama jepponta kiyala.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    කථානායකගේ විස්වාස භංගය පැරදිලා පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මාලිමාවෙන් ඡන්දේට ඉදිරිපත් කරන්න අපේක්‍ෂකයෝ ලෑස්තිද? රනිල්ට , පොහොටුවට , සජියට මිනිස්සු දන්න සෙට් එකක් ඉන්නවා. ඒත් මාලිමාවට නම් එහෙම අය ඉන්නවා කියලා මට නම් පේන්නෙ නැඅ 113ක් හදාගන්න එක කයිවාරු ගහන තරම ලේසි නෑ.දුෂ්කර පළාත්, ගම් පැත්තකින් තියපන්කෝ. කොළඹින් මාලිමාවේ ඉන්නේ මොකාද කියලවත් මම දන්නෙ නැ:confused:
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    කථානායකගේ විස්වාස භංගය පැරදිලා පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මාලිමාවෙන් ඡන්දේට ඉදිරිපත් කරන්න අපේක්‍ෂකයෝ ලෑස්තිද? 113ක් හදාගන්න එක කයිවාරු ගහන තරම ලේසි නෑ.දුෂ්කර පළාත්, ගම් පැත්තකින් තියපන්කෝ. කොළඹින් මාලිමාවේ ඉන්නේ මොකාද කියලවත් මම දන්නෙ නැ:confused:

    Api kisi kenek malimawe inna unwath danne na.. eth nama prasidda anik kalakanni ekka tharahatama minissu unta denne na. borunam chande wenakan tika dawasak iwasala balapan.

    2014 di maithee + ranilta, 2019 di gotata api chande dunne, dan pawul pitin malimawata. me pathiwala wena unta dena un hoyagannawath na
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,557
    124,766
    113
    දෙහිවල
    උබ මේ කියපු කතාවට අනුව මාලිමාව කියන්නෙත් කූඩැල්ලෙක් තමයි. බැරි වෙලාවත් ලපයා ජනාදිපති උනොත්, ඌට රෙන්න කොමඩ් එකේ ඉඳන් ඔක්කෝම අලුතින් දානවනේ. මේවා සල්ලි නෙවෙයිද? රනිල්ම දිගටම ජනාදිපති වෙලා හිටියොත්, කැඩුනොත් රීප්ලේස් කරනව ඇරෙන්න එහෙම අලුතින් මාරුකරන ඕන නෑ. දෙනව නම් රනිල්ටම දීපන්.
    හායි යාපා..
     
    • Haha
    Reactions: ruchira55

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Api kisi kenek malimawe inna unwath danne na.. eth nama prasidda anik kalakanni ekka tharahatama minissu unta denne na. borunam chande wenakan tika dawasak iwasala balapan.
    උබයි මායි හිතන විදියට නෙමෙයි බන් මේ රටේ සමහරක් උන් හිතන්නේ. අද මාක්ට් එකට ගිහින් එද්දි අවුරුදු 40ක ඩයල් දෙකක් රනිල් විදුලි බිල අඩු කරා කියලා හෙන උජාරුවෙන් කියවනවා. ඒ පරයෝ දෙන්නට කලින් වැඩී කරපු ප්‍රතිශතයයි, දැන් අඩු කරපු ප්‍රතිශතයයි අතර වෙනව තේරෙන්නෙ නෑ. එහෙම හරක් බහුතරයක් ඉන්න සමාජයක නොදන්න අපේක්‍ෂකයන්ට මුන් නම් ඡ්නදේ දාන්නෙ නෑ. මාලිමාවේ මාකටින් නම් ගූ7යි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,767
    113
    Kolabin parlimenthuwata enna bari una naki rilawa rate janadipathi wenne kohomada ban. U gemak gahala koma hari ei kiyana ponzlata kianna thiyenne, uta awurudu 40k tisse chandekin janadipati wenna plwn unada, u echchara wadakarunam.

    U awith gahapu tax tika madida huththo. matanm adala na dollar income nisa, uthuranna salli tibbata me rate karanna plwn monawda, wahanaykwath aluthin genawada.

    U danne wikunana sellama, naya ganna sellama witharai. Uma kiwa wage, uge wikunum theoryen rata goda enna wenne 2048di.

    U idapu 2015 idan 2019 ida rate una wenasa mokkada?mayinata bannata wadima naya aran thiyenne naki ranila 2015 idan kaledi.

    Apita jeppo karapu labbak na, eth me rata goda ganna nakiyata kallen kalla wikunala 2048 wenakn balan inna apita ba. Jepponta witrai me rate minissu mechcharakal nodune, anik paksha deke kalankanni kapu rate thawa kanna ithruwela deyak nathi nisa untath dila balanawa. anik un ratata kelopu tharahatama thamai me para rate bahuthare jepponta denne.

    ubala heena baluwata eliyata bahala baluwama therei higannage idan supiri sallikaraya wenakan serama jepponta kiyala.
    Api kisi kenek malimawe inna unwath danne na.. eth nama prasidda anik kalakanni ekka tharahatama minissu unta denne na. borunam chande wenakan tika dawasak iwasala balapan.

    2014 di maithee + ranilta, 2019 di gotata api chande dunne, dan pawul pitin malimawata. me pathiwala wena unta dena un hoyagannawath na
    Umba maha gobba hukannekne ban. Yako danne naththan kohewath yana pisso tikakata rata baara dennada umba kiyanne? Aduma gaane uda inna unta mokakhari manage karalwath experience tiyeanwada?

    Eliyata wela kayya gahuwata aththatama karanna giyama tama terenne kochara gemakda kiyala. Ratak kiyanne moving parts godak. Umba danne nathi, dakinne nathi variable godak tiyenawa.

    Jeppo nikan talks denna x + y = z wage scene ekak kiyala. But owala hidden varibles godak tiyenawa. Eka paarak pukey aran aai pukey araganna ona nane.
     
    Ethakota 225n bahutharayak inna wassakatawath iskole giya nathi unta plwnda uththo rata, amathyansha karanna. ubala ewa hithalda unta dunne. Unta plwnnam jepponta kohomth plwn.

    Wada bari horu set ekak ayi genna tharam uba wage modayo ekek dennek arenna wena kawuruth chande denne na, iwasala balapnko.

    Ponna ranila danne wikunanna, naya ganna, horunta horakanna idadenna, yaluwanta support ekata neethiya wenas karanna withrai. HNB ekata sinna wenna tibba nawaloke beranna nithiya wenas kala iye peredath
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    Kolabin parlimenthuwata enna bari una naki rilawa rate janadipathi wenne kohomada ban. U gemak gahala koma hari ei kiyana ponzlata kianna thiyenne, uta awurudu 40k tisse chandekin janadipati wenna plwn unada, u echchara wadakarunam.

    U awith gahapu tax tika madida huththo. matanm adala na dollar income nisa, uthuranna salli tibbata me rate karanna plwn monawda, wahanaykwath aluthin genawada.

    U danne wikunana sellama, naya ganna sellama witharai. Uma kiwa wage, uge wikunum theoryen rata goda enna wenne 2048di.

    U idapu 2015 idan 2019 ida rate una wenasa mokkada?mayinata bannata wadima naya aran thiyenne naki ranila 2015 idan kaledi.

    Apita jeppo karapu labbak na, eth me rata goda ganna nakiyata kallen kalla wikunala 2048 wenakn balan inna apita ba. Jepponta witrai me rate minissu mechcharakal nodune, anik paksha deke kalankanni kapu rate thawa kanna ithruwela deyak nathi nisa untath dila balanawa. anik un ratata kelopu tharahatama thamai me para rate bahuthare jepponta denne.

    ubala heena baluwata eliyata bahala baluwama therei higannage idan supiri sallikaraya wenakan serama jepponta kiyala.
    රනිල් ජනපති අනුර අගමැති. අපි එකඟයි.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    රනිල් ජනපති අනුර අගමැති. අපි එකඟයි.

    Ranila ilaga awurud 5 idida kiyalawath sure na, walakajja gahai itakalin sure, pissu nakiyanta chande deela unge puke line balanna minissu moda na issara wage
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    Ranila ilaga awurud 5 idida kiyalawath sure na, walakajja gahai itakalin sure, pissu nakiyanta chande deela unge puke line balanna minissu moda na issara wage
    පොන්න නන්දසේනය වට්ටපු රට ගොඩ දැම්මෙ එතුමා. ඒ වගේ උත්තමයො බොහෝ කල් ජීවත් වියයුතුයි. උබේ ආයුෂත් අරන් රනිල් ජීවත් වෙන්න ඕනේ.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    පොන්න නන්දසේනය වට්ටපු රට ගොඩ දැම්මෙ එතුමා. ඒ වගේ උත්තමයො බොහෝ කල් ජීවත් වියයුතුයි. උබේ ආයුෂත් අරන් රනිල් ජීවත් වෙන්න ඕනේ.
    Mama ranil maithreeta rallata dila, nandasenayatah rallata dila kelogaththa ekek. anurata dila ayi kela unath kamak na, unta withrane kawadawath dila balala naththe puluwanda kiyalawath. Nandasenaya withrak neme, rate mulu nayen 50%ta wada gaththe maithree ranil kaledi. karapu labbakuth na. un serama wagakiyanna one ewata.

    Nandasenayata IMF yanna konda tibbe na, tax gahala, minissuta kelawenna patan gaththama, chanda tika kadei kiyala baye. u puluwan widiyata anthima maseth naya warike gewwwa. ranil awama naya gewana eka nawaththapu nisa, imf giya nisa shape una misa, u magic kale nane. naya gewanna unama ayi kelawenawa itin, wadapiliwelak nane idikattakwath hadanna. Pattapal borunam gahanawa volkswagen gaga :lol: