මාලිමාවට ම දෙන්න බලපල්ලා.
එහෙම අදහසක් නැත්තං රනිල්ටම දීපල්ලා. ජෝකර්ට වඩා ඌ හොඳයි.
කතාවක් තියෙනවා අලුත් කූඩැල්ලෙක් එල්ල ගන්නවට වඩා පරණ කූඩැල්ලම හොදයි කියලා.
මොකද අලුත් එකා ඇරියස් කවර් කරන්න ට්‍රයි කරන නිසා ලේ උරා බොනව වැඩියි. බස් බෙදන්න ස්පොන්සර් කරන එකාලට, කම්පියුටර් බෙදන්න ස්පොන්සර් කරන එකාලට කෘතගුණ සලකන්න ගත්තම තේරෙයි අලුත් කූඩැල්ලගේ තරම.