සජිත්ට බැරිද ?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කථානායක කරු ජයසූරිය එම තනතුරෙන් ඉවත්වීමට යන බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    එම තනතුරෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ සභානායක තනතුරෙහි ජයසූරිය මහතා කටයුතු කරනු ඇතැයිද පැවසේ. ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වන්නට යන්නේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට විය හැකි බවද දැනගන්නට තිබේ. ජයසූරිය මහතාට සභානායක තනතුර ලබාදීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කැමැත්ත පළකර ඇතැයිද දැනගන්නට ඇත.

    කරු ජයසූරිය මහතා ඉවත්වීමෙන් හිස්වන කථානායක තනතුරට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කිරීමට යන බව ආණ්ඩු පක්ෂයට සම්බන්ධ තවත් ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

    https://www.truenews.lk/will-speaker-karu-jayasuriya-resign/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    67785761_1375036982634257_4590730048356483072_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    උස නම් පොන්නයා. මිටි නම් කැරියා. ඒ දෙක අතරෙ නම් කැරි පොන්නයා. :)