සජිත්ට විශිෂ්ඨ ජයක් !!! Social Experiment

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72226587_1197753817080190_266694843193884672_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ට කඩේ යන්න උනා කියල හිතුනම දැනෙන සනීපය නේ ?? :lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,159
    113
    Kotahena
    Real chandeth ashen ta baara dunna nam sajiyawa dinana thibba neda? :D

    aawww podi ekaage hinaawa ehema kiyanakota :D :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙමල චන්ද උන්ගෙ රටක් වෙනුවෙන් ! මුස්ලිම් චන්ද උන්ට වෙනම කලාපයක් වෙනුවෙන් !

    ...............
    ...........
    ......
    ...
    .



    සිංහල චන්ද සිමෙන්ති කොට්ට වෙනුවෙන්!
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    ශ්‍රී මුඛයෙන් ආදරේ කියන්න..
    සජිත් සෑර් මට බත් කටක් කවන්න..
    හිත නොරිදා ගෙයක් මාහට දෙන්න
    ඔබේ ශ්‍රි මුකෙන් හා, කියන්න..
    සජිත් සෑර් ශ්‍රී මුඛයෙන් ආදරේ කියන්න
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ප්‍රාතමික පන්තිය

    ටීචර්- ලමායි කියන්න බලන්න සජිත් සර්ට ශ්‍රි මුකයක් තියෙන්නත් අනික් ඔක්කොමලට සාමන්ය මුඛපිහිටන්නත් හේතුව මොකක්ද?
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    උබ වගේ පොන්නයෝ තමා ඔය වගේ උන්ගේ වීඩියෝ බලන්නේ :lol::lol: උත් පොන්නයෙක් තොත් පොන්නයෙක් :dull:

    ඇ‍යි බන් සජිත් හාමු මහත්තයාට එහෙම ගරු සරු නැතුව කතා කරන්නෙ. නිකන් මනුස්සයෙක් නෙවෙ ශ්‍රි මුකෙ තියෙන උත්තමයෙක් නොවැ.. බලාගෙන් උන්නාන්සෙ උදහස් වෙලා සුචරිතේ ට ගෙන්නල බොලා මැඩම්ගෙ දඩු කදේ ගහාවි
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    100 population sample එකකින් ... Galle face එකේදී තිබ්බ social experiment එකෙනුත් 42% ගෝටා ගන්නවා කියන්නේ .. මේ පාර ගේමක්ම නැ ..

    Anyway Congratulations Sajith for winning at least one social experiment poll in this election.