සජිත්ට air phobia තිය්නවලු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama


    මේක පහත් පහත් වැඩක්⁣. අනික පදත් වැරදි. කවුද මේ?

    සජියා uk වල ඉගෙන ගත්තේ. රට ගිහින් ඇති. අනික මේක පස්සේ ඩිවලප් උනත්, මේක ස්පෙසිෆික් සිටුවේෂනල් ⁣ෆෝබියා නිසා ට්‍රිට්මන්ට් තියනවා. මේ කියන තරම් බය බීරාන්තර කරන්න දෙයක් නැ. ඇත්තටම රෝගයක් තියන කෙනෙක් දැක්කත් මුන් කියන කතා වලින් ⁣රොඩ්ඩක් වගේ අයින් කරලා අ⁣ධෛර්මත් කිරිම ඉතාම පහත් වැඩක්. මේ වගේ දසකැම්රියන්ගෙන් තමයි රටවල් බේරගන්න ඕනා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,979
    113

    මොන අඩු කුලේ පොන්නයෝ ටිකක්ද බන් මේ? අර දකුන උඩ ඉන්න තට්ටයා සෑහෙන්න රැඟුවා කල්බ් වසන්ත මල දවස්වල. 🤮 🤮
     
    • Like
    Reactions: AKI-SL