සජිත්දිනයිද බන්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Think Sesame Street GIF
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    දැන් ජෙබ්බොන්ට කඩේ යන වේස බයියො හොයාගන්න පුලුවන් මේවගෙ රිප්ලයි බැලුවම 😂😂😂
     
    • Haha
    Reactions: Sandy_Fdo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    මේ Thread එකේ කියලා තියෙන එක මේ පාර නම් ඇත්ත වෙනවා
    අරගල කාරයො රනිල් ජනද්පති කරලා විතරක් නවතියි කියලා හිතන්න බැහැ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ Thread එකේ කියලා තියෙන එක මේ පාර නම් ඇත්ත වෙනවා
    අරගල කාරයො රනිල් ජනද්පති කරලා විතරක් නවතියි කියලා හිතන්න බැහැ
    පිස්සුද බන් සජිත් ට සිංහලු කැමතිම නෑ ගොන් කතා කියනව කියල.

    මේ පාර ජනාධිපති වෙන්නෙ රනිල් ම තමා (චන්දෙ තිබ්බොත් :lol:)
     
    • Like
    Reactions: 2osama

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ:yes::yes::yes:. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.

    හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!

    ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ:angry::angry::angry:. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...:yes::yes::yes:
    🥴
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලොල් ඕව දවල් හීන, දකුණෙ සහ කොළඹ සජියට ඇති චන්දයක් නැ, උතුරු නැගෙනහිර තියෙනව ඒක පිලි ගන්නව, දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන උන්ව ලකර ගැනීම නිසාත් සජිය පරදිනව, 2015 සෙල්ලම් මෙදා බැ..
    meek utto meek
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ:yes::yes::yes:. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.

    හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!

    ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ:angry::angry::angry:. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...:yes::yes::yes:
    BUMP
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    පිස්සුද බන් සජිත් ට සිංහලු කැමතිම නෑ ගොන් කතා කියනව කියල.

    මේ පාර ජනාධිපති වෙන්නෙ රනිල් ම තමා (චන්දෙ තිබ්බොත් :lol:)
    අඩෝ අමතක කරන්න එපා සුදු ලංකාවේ 27% ලංවෙන්න හම්බයෝ දේමල්ලු ඉන්නවා මොන ගොන් කථා කිවුවත් උන් ඡන්දෙ දෙන්නේ සබජයට තමා
    UNP එකෙන් කැඩිලා ගිය සිංහල සබජ සෙට් එක ඉන්නවා උනුත් සජිත් මොන මගුලක් කියෙවුවත් ඡන්දෙ දෙන්නේ සබජයට තමා . මේ පාර චන්දෙන් සිංහල ඡන්ද ගොඩවල් තුනකට හතරකට කැඩෙනවා . මුස්ලිම් දෙමල ඡන්ද තියෙන කෙනා තමා ජනාධිපති වෙන්න ලොකු ඉඩක් තියෙනවා

    සජිත් මොඩයි තමා මචං අමතක කරන්න එපා සබජ Fane Base එකත් මොඩයි තමයි🤣

    2019 ජනාධිපති ඡන්දේන් 41.99% ඡන්ද තිබ්බා සබජයට

    -------------------------------------------------------------
    1.දැනට තියෙන බඩු මිල නිසා රනිල්ට ගොඩක් අය ඡන්දෙ දෙන්න දෙපාරක් හිතනවා .
    2.පොහොටිවට 2019 ගත්ත ඡන්ද ප්‍රතිෂ්තය ලොවෙත් මේ පාර ගන්න බැහැ

    3.කොච්චර ඡන්ද වැටුණත් JVP එකට 51% එකක් ගන්න බැහැ

    4. එහෙම බැලුවහම සැගවුණ ජයග්‍රාහකයා සජිත් ප්‍රේමදාස තමා 🤣🤣🤣🤦

    ------------------------------------------------------------------
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    sajiya dinanawa uthuru nagenahira chanda walin
    gota ta dakune hambuwenneth 55% ka wage precentage ekak
    sajithta uthuren nagenahiren 75% k hambuwenawa
    මේ ඉන්නේ සුපිරි චන්ද විස්ලේසකයෝ :ROFLMAO: :ROFLMAO: