පිස්සුද බන් සජිත් ට සිංහලු කැමතිම නෑ ගොන් කතා කියනව කියල.මේ Thread එකේ කියලා තියෙන එක මේ පාර නම් ඇත්ත වෙනවා
අරගල කාරයො රනිල් ජනද්පති කරලා විතරක් නවතියි කියලා හිතන්න බැහැ
)බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.
හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!
ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...
![]()
meek utto meekලොල් ඕව දවල් හීන, දකුණෙ සහ කොළඹ සජියට ඇති චන්දයක් නැ, උතුරු නැගෙනහිර තියෙනව ඒක පිලි ගන්නව, දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන උන්ව ලකර ගැනීම නිසාත් සජිය පරදිනව, 2015 සෙල්ලම් මෙදා බැ..
BUMPබය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.
හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!
ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...
![]()
අඩෝ අමතක කරන්න එපා සුදු ලංකාවේ 27% ලංවෙන්න හම්බයෝ දේමල්ලු ඉන්නවා මොන ගොන් කථා කිවුවත් උන් ඡන්දෙ දෙන්නේ සබජයට තමාපිස්සුද බන් සජිත් ට සිංහලු කැමතිම නෑ ගොන් කතා කියනව කියල.
මේ පාර ජනාධිපති වෙන්නෙ රනිල් ම තමා (චන්දෙ තිබ්බොත්)
මේ ඉන්නේ සුපිරි චන්ද විස්ලේසකයෝsajiya dinanawa uthuru nagenahira chanda walin
gota ta dakune hambuwenneth 55% ka wage precentage ekak
sajithta uthuren nagenahiren 75% k hambuwenawa