රනිල්ට එපාද මම දෙන්නේ රනිල්ට උබ දීපන් සජිත් ට හරිද ආශාව ❤️❤️
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 Sep 1, 2024 #21 amilapradeep100 said: රනිල්ට එපාද Click to expand... මම දෙන්නේ රනිල්ට උබ දීපන් සජිත් ට හරිද ආශාව
amilapradeep100 Well-known member Sep 2, 2010 2,898 1,942 113 අනන්තයේ Sep 1, 2024 #22 Chamithacc said: මම දෙන්නේ රනිල්ට උබ දීපන් සජිත් ට හරිද ආශාව Click to expand... මාත් රනිල්ට දෙනවා එක්කො. සජිය ගාව හොරු වැඩි. රනිලා ගාව හොරු අඩුයි. Reactions: kasunkaru
Chamithacc said: මම දෙන්නේ රනිල්ට උබ දීපන් සජිත් ට හරිද ආශාව Click to expand... මාත් රනිල්ට දෙනවා එක්කො. සජිය ගාව හොරු වැඩි. රනිලා ගාව හොරු අඩුයි.
tharakaf Well-known member Oct 19, 2020 36,317 74,816 113 Sep 1, 2024 #23 amilapradeep100 said: සජියත් අවුලක් නෑ බන්. දෙපැත්තෙම ඉන්නේ එකම කට්ටියනේ . සජියා දිනපු ගමන් ෙසට් එක ඒ පැත්තට එයි. Click to expand... ShreddeR said: Eka thamayi mama kiyanne, anduwa kiyanne thani pudgalayek nemeyi. Seeya issara idanma fail Dan pimbuwata. Pina chance ekak gotagen hamba une. Moda gota arenna Kawuru hitiyath me awurudu 2 karapu dewal karanawa. Click to expand... අවුල තියෙන්නෙ උඩ ඉන්න එකාගෙ ego එක බන්. හැම එකාම ඔතනට එන්න කලින් "අපි කතා වෙලා වැඩ කරන්නෙ, මම හැමොගෙම අදහස් ගන්නවා, අපි කවුරු ආවත් කරන්නේ පක්ශේ තීරනය" වගේ බයිලා ගැහුවාට ආවට පස්සෙ තනිකරම පිස්සු කෙලින්නෙ. ගෝටා ඇවිත් ඔය කාබනික මගුල් කලේත් ඕකෙන් තමා. ඌට වඩ බූරුවා බයානකයි. උඹට දැන්ම තෙරෙන්නේ නැද්ද "මම තමා මුදුනා" සීන් එකේ ඌ ඉන්නෙ කියලා. ඔකගෙ ගෑනි ලොකු role එකක් play කරයි ඕකා දින්නොත්. මම කලින කොහෙරි කිව්වා උගෙ ලමයත් උගේ political stunt එකක් කියලා. කිව්වා වගේම ලඟදි ගෙදරට දිපු ලීෆ්ලට් එකේ උගේ ලමයයි උගෙයි පින්තූරයක් තියෙනවා. ලපයගේ සීන් එක තියෙන්නෙ, ඌට උපදෙස් දෙන්න ඉන්නෙ කිසි experience එකක් නැති හරක් ටිකක්. උන් හිතන් ඉන්නෙ පොතේ දැනුම ගෙඩි පිටි ඇත්ත ලොකේ කරන්න පුලුවන් කියලා. ඉතින් උනුත් නාන්න නියමිතයි. හෑලි ලියන්න කම්මැලි බන්. anyway මම කියන දේ තෙරෙයි කියල හිතනවා.
amilapradeep100 said: සජියත් අවුලක් නෑ බන්. දෙපැත්තෙම ඉන්නේ එකම කට්ටියනේ . සජියා දිනපු ගමන් ෙසට් එක ඒ පැත්තට එයි. Click to expand... ShreddeR said: Eka thamayi mama kiyanne, anduwa kiyanne thani pudgalayek nemeyi. Seeya issara idanma fail Dan pimbuwata. Pina chance ekak gotagen hamba une. Moda gota arenna Kawuru hitiyath me awurudu 2 karapu dewal karanawa. Click to expand... අවුල තියෙන්නෙ උඩ ඉන්න එකාගෙ ego එක බන්. හැම එකාම ඔතනට එන්න කලින් "අපි කතා වෙලා වැඩ කරන්නෙ, මම හැමොගෙම අදහස් ගන්නවා, අපි කවුරු ආවත් කරන්නේ පක්ශේ තීරනය" වගේ බයිලා ගැහුවාට ආවට පස්සෙ තනිකරම පිස්සු කෙලින්නෙ. ගෝටා ඇවිත් ඔය කාබනික මගුල් කලේත් ඕකෙන් තමා. ඌට වඩ බූරුවා බයානකයි. උඹට දැන්ම තෙරෙන්නේ නැද්ද "මම තමා මුදුනා" සීන් එකේ ඌ ඉන්නෙ කියලා. ඔකගෙ ගෑනි ලොකු role එකක් play කරයි ඕකා දින්නොත්. මම කලින කොහෙරි කිව්වා උගෙ ලමයත් උගේ political stunt එකක් කියලා. කිව්වා වගේම ලඟදි ගෙදරට දිපු ලීෆ්ලට් එකේ උගේ ලමයයි උගෙයි පින්තූරයක් තියෙනවා. ලපයගේ සීන් එක තියෙන්නෙ, ඌට උපදෙස් දෙන්න ඉන්නෙ කිසි experience එකක් නැති හරක් ටිකක්. උන් හිතන් ඉන්නෙ පොතේ දැනුම ගෙඩි පිටි ඇත්ත ලොකේ කරන්න පුලුවන් කියලා. ඉතින් උනුත් නාන්න නියමිතයි. හෑලි ලියන්න කම්මැලි බන්. anyway මම කියන දේ තෙරෙයි කියල හිතනවා.
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 Sep 1, 2024 #24 amilapradeep100 said: මාත් රනිල්ට දෙනවා එක්කො. සජිය ගාව හොරු වැඩි. රනිලා ගාව හොරු අඩුයි. Click to expand... හෝරුඔක්කොම රනිල් ගාව නාමල් ට දීපන් සිහල බෞද්ධ නායකයා ගේ පුතා Reactions: kasunkaru
amilapradeep100 said: මාත් රනිල්ට දෙනවා එක්කො. සජිය ගාව හොරු වැඩි. රනිලා ගාව හොරු අඩුයි. Click to expand... හෝරුඔක්කොම රනිල් ගාව නාමල් ට දීපන් සිහල බෞද්ධ නායකයා ගේ පුතා
olu bakka Well-known member Aug 18, 2011 22,736 23,409 113 Sep 2, 2024 #26 Challenger SRT8 said: මොකද්ද බොලේ ඒ ලෝජීක් එක Click to expand... ඒ කියන්නෙ රනිලා කියන්නෙ තරඟෙ තියෙන්නෙ ඌයි අනුරයි අතර විතරයි අනුර ඌට කරට කර ඉන්නෙ කියල. ඌට දෙන්නෙ නැතුව සජිත්ව දෙනව කියන්නෙ උගෙ චන්ද අඩු වෙලා අනුර නිකන්ම දිනනව. ඒකයි ඩයල් එක කියන්නෙ ඌට නොදී සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ අනුරට දුන්න වගේ කියල. Reactions: Challenger SRT8
Challenger SRT8 said: මොකද්ද බොලේ ඒ ලෝජීක් එක Click to expand... ඒ කියන්නෙ රනිලා කියන්නෙ තරඟෙ තියෙන්නෙ ඌයි අනුරයි අතර විතරයි අනුර ඌට කරට කර ඉන්නෙ කියල. ඌට දෙන්නෙ නැතුව සජිත්ව දෙනව කියන්නෙ උගෙ චන්ද අඩු වෙලා අනුර නිකන්ම දිනනව. ඒකයි ඩයල් එක කියන්නෙ ඌට නොදී සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ අනුරට දුන්න වගේ කියල.
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 Sep 2, 2024 #27 olu bakka said: ඒ කියන්නෙ රනිලා කියන්නෙ තරඟෙ තියෙන්නෙ ඌයි අනුරයි අතර විතරයි අනුර ඌට කරට කර ඉන්නෙ කියල. ඌට දෙන්නෙ නැතුව සජිත්ව දෙනව කියන්නෙ උගෙ චන්ද අඩු වෙලා අනුර නිකන්ම දිනනව. ඒකයි ඩයල් එක කියන්නෙ ඌට නොදී සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ අනුරට දුන්න වගේ කියල. Click to expand... Samaharunta oka therum ganna mole naha . Kiwwama Araganna enne hith riddagena
olu bakka said: ඒ කියන්නෙ රනිලා කියන්නෙ තරඟෙ තියෙන්නෙ ඌයි අනුරයි අතර විතරයි අනුර ඌට කරට කර ඉන්නෙ කියල. ඌට දෙන්නෙ නැතුව සජිත්ව දෙනව කියන්නෙ උගෙ චන්ද අඩු වෙලා අනුර නිකන්ම දිනනව. ඒකයි ඩයල් එක කියන්නෙ ඌට නොදී සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ අනුරට දුන්න වගේ කියල. Click to expand... Samaharunta oka therum ganna mole naha . Kiwwama Araganna enne hith riddagena
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Sep 2, 2024 #28 tharakaf said: සීයා නාවොත් සීයට දැන් තරු පෙනෙයි. Click to expand... උබ කියන්නේ සීයාට තියන නඩු ගැන නේ. විමුක්තිය ලෙප්ට්
tharakaf said: සීයා නාවොත් සීයට දැන් තරු පෙනෙයි. Click to expand... උබ කියන්නේ සීයාට තියන නඩු ගැන නේ. විමුක්තිය ලෙප්ට්