සජිත්ද රනිල්ද 🤷‍♂️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    සජියත් අවුලක් නෑ බන්. දෙපැත්තෙම ඉන්නේ එකම කට්ටියනේ . සජියා දිනපු ගමන් ෙසට් එක ඒ පැත්තට එයි.
    Eka thamayi mama kiyanne, anduwa kiyanne thani pudgalayek nemeyi. Seeya issara idanma fail Dan pimbuwata. Pina chance ekak gotagen hamba une. Moda gota arenna Kawuru hitiyath me awurudu 2 karapu dewal karanawa.

    අවුල තියෙන්නෙ උඩ ඉන්න එකාගෙ ego එක බන්. හැම එකාම ඔතනට එන්න කලින් "අපි කතා වෙලා වැඩ කරන්නෙ, මම හැමොගෙම අදහස් ගන්නවා, අපි කවුරු ආවත් කරන්නේ පක්ශේ තීරනය" වගේ බයිලා ගැහුවාට ආවට පස්සෙ තනිකරම පිස්සු කෙලින්නෙ. ගෝටා ඇවිත් ඔය කාබනික මගුල් කලේත් ඕකෙන් තමා. ඌට වඩ බූරුවා බයානකයි. උඹට දැන්ම තෙරෙන්නේ නැද්ද "මම තමා මුදුනා" සීන් එකේ ඌ ඉන්නෙ කියලා. ඔකගෙ ගෑනි ලොකු role එකක් play කරයි ඕකා දින්නොත්. මම කලින කොහෙරි කිව්වා උගෙ ලමයත් උගේ political stunt එකක් කියලා. කිව්වා වගේම ලඟදි ගෙදරට දිපු ලීෆ්ලට් එකේ උගේ ලමයයි උගෙයි පින්තූරයක් තියෙනවා.

    ලපයගේ සීන් එක තියෙන්නෙ, ඌට උපදෙස් දෙන්න ඉන්නෙ කිසි experience එකක් නැති හරක් ටිකක්. උන් හිතන් ඉන්නෙ පොතේ දැනුම ගෙඩි පිටි ඇත්ත ලොකේ කරන්න පුලුවන් කියලා. ඉතින් උනුත් නාන්න නියමිතයි.

    හෑලි ලියන්න කම්මැලි බන්. anyway මම කියන දේ තෙරෙයි කියල හිතනවා.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මාත් රනිල්ට දෙනවා එක්කො. සජිය ගාව හොරු වැඩි. රනිලා ගාව හොරු අඩුයි.
    හෝරුඔක්කොම රනිල් ගාව නාමල් ට දීපන් සිහල බෞද්ධ නායකයා ගේ පුතා
     
    • Like
    Reactions: kasunkaru

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මොකද්ද බොලේ ඒ ලෝජීක් එක
    ඒ කියන්නෙ රනිලා කියන්නෙ තරඟෙ තියෙන්නෙ ඌයි අනුරයි අතර විතරයි අනුර ඌට කරට කර ඉන්නෙ කියල. ඌට දෙන්නෙ නැතුව සජිත්ව දෙනව කියන්නෙ උගෙ චන්ද අඩු වෙලා අනුර නිකන්ම දිනනව. ඒකයි ඩයල් එක කියන්නෙ ඌට නොදී සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ අනුරට දුන්න වගේ කියල.
     
    • Wow
    Reactions: Challenger SRT8

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒ කියන්නෙ රනිලා කියන්නෙ තරඟෙ තියෙන්නෙ ඌයි අනුරයි අතර විතරයි අනුර ඌට කරට කර ඉන්නෙ කියල. ඌට දෙන්නෙ නැතුව සජිත්ව දෙනව කියන්නෙ උගෙ චන්ද අඩු වෙලා අනුර නිකන්ම දිනනව. ඒකයි ඩයල් එක කියන්නෙ ඌට නොදී සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ අනුරට දුන්න වගේ කියල.
    Samaharunta oka therum ganna mole naha . Kiwwama Araganna enne hith riddagena
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සීයා නාවොත් සීයට දැන් තරු පෙනෙයි.
    GSh-Z-vbkAAXs8O


    උබ කියන්නේ සීයාට තියන නඩු ගැන නේ.
    විමුක්තිය ලෙප්ට් 😄