සජිත්ව දිනෙව්වේ රනිල්

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
සජිත්ව දිනෙව්වේ රනිල්

නියෝජ්‍ය නායක ධූරයෙන් අස්වෙන්නැයි සජිත්ට බලපෑම්

2011 දෙසැම්බර් 20 වෙනි අඟහරුවාදා, 15:43 සාමාන්‍ය

sajithpremadasa.jpg

නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ බහුජන ව්‍යාපාරයකට නායකත්වය දෙන්නැයි සජිත් කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් පිරිසක් ඊයේ රාත්‍රීයේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් අයකු ප්‍රසිද්ධියේ කටයුතු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කර ඇති රංජිත් මද්දුමබණ්ඩාර මහතා, එසේ නොවූයේනම් කරු ජයසූරිය මහතාගේ ඡන්ද ප්‍රතිඵලයම සජිත් ප්‍රේමදාස මහතාටද ලැබීමට ඉඩ තිබූ බව සඳහන් කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා පැරදුනහොත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්බන්ධයෙන් පාක්ෂිකයින් තුළ පවතින විශ්වාසය බිඳවැටෙන බව පැහැදිලි කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් එම කෘත්‍යාධිකාරී ජ්‍යෙෂ්ඨ සාමාජිකයා, ඡන්ද දෙක තුනකින් සජිත් දිනවීම රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජයග්‍රහනය සාධාරණීකරනය කිරීමට බලවත් පිටුවහලක්වන බව මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුටම දුරකතනය මගින් දැනුම් දී ඇතැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා හෙළිදරව් කළ තිබේ.
එසේ, සජිත් ප්‍රේමදාස මහතා සුළු ඡන්ද ගණනකින් ජයග්‍රහන කරවීම රනිල් වික්‍රමසිංහ මහතාගේ පැහැදිලි කුමන්ත්‍රණයක් බව එම සාකච්ඡායට සහභාගිවී සිටි අනෙකුත් සාමාජිකයින් ද අවධාරණය කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ යාන්ත්‍රණයට හසු නොවී කරු ජයසූරිය මහතා සමඟ ජනතාව අතරට යා යුතු බව ඔවුන් දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ

 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    conspiracy theory

    This is clearly a conspiracy theory and cnnot hold water. Whoever is spreading to belittle the vicotory admist all the odds. If Sajith did not support Karu Jayasuriya openly as he did , there would not have been even a contest for Deputy leader's post and he would have won hands down if contested. It is clear that since he supported Mr. Jayasuriya he also had to fight for the post and just able to muster 8 more than Ravi Kaurnanayaka, who lacks any leadership quality. In fact if he won then UNP would be confined to an elite's party and would deteriorate furhter overnight! The MPs who voted knew and was concerned about loosing their seats in parliament , specially who are comming from rural backgrounds, so they voted to Sajith preventing his exit. But others who are angry , because he challenge Ranil voted against him, though they knew the capabilities of Ravi. Now Ravi and Ranil both are trying to implicate Sajith to the violence and to punish him. It is clear from Ranil's statement where he has named both Sajith and Jayasuriya for vilence. So, this conspiracy theory fails. Ranil wants Sajith out from the party at any cost , but he is reluctanct to take action because of the public backlash, but he is clever and will Sajith succeed is the question.
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    In fact if he won then UNP would be confined to an elite's party and would deteriorate furhter overnight! The MPs who voted knew and was concerned about loosing their seats in parliament , specially who are comming from rural backgrounds, so they voted to Sajith preventing his exit
    මේක වැරදියි. එහෙමනම් දයාසිරිටත් ලේසියෙන් දිනන්න තිබුනා.දයාසිරි පැරදුනේ කොහොමද?රවීගේ දුර්වලතාවය මත සජිත් දිනනවා කියන එක වැරදි මතයක්.මලික් සමරවික්‍රම සෑහෙන්න කට්ටක් කෘත්‍යධිකාරි මන්ඩලයේ හිටපු රනිල්ගේ පාක්ෂිකයන්ගේ චන්ද සජිත්ට අරගෙන දුන්නා.සජිත් මහත්මයෙක්නම් ඔය පෝස්ට් එක කරූට පරිත්‍යාග කරන්න ඕනී.දැන් සජිත්ගේ මහත්මාගතිය බලන්න චාන්ස් එකක්.
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    මම සජිත්ට කියන්නේ ඉස්සෙල්ලම මැරකම් අත හරින්න.ඊට පස්සේ අර හාරලා ගත්ත නිධන් වස්තු ටික මේ රටේ ජනතාවට ආපහු බාර දෙන්න.ඊට පස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න.
    රනිල් එක්ක එකතු වෙලා වැඩ කරන්න.රනිල්ට උපරිම සහයෝගය දෙන්න.සජිත්ට තව හුඟක් වයස තියෙනවා.ඒක නිසා වයස 55 වෙනකම් නායක කමට ඉල්ලන්න යන්න එපා.ඕක රනිල්ට,රුක්මන්ට,කරූට කරන්න දෙන්න.ඒ අයගෙන් පස්සේ ඒක ගැන හිතන්න.තාත්තා වගේ පක්ෂේ බේද ඇති කරන්න යන්න එපා.බල්ලෙක් වගේ,හරකෙක් වගේ ,මී හරකෙක් වගේ හැසිරෙන්න එපා. සිරිකොතට කරපු බලු වැඩේ නිසා පාක්ෂිකයන්ට සජිත්ව එපා වෙලා ඉවරයි. මිනිහා පක්ෂෙන් ගියා කියලා කවුරුත් දුක් වෙන්නේ නෑ.පාක්ෂිකයන්ට සිරිකොත කියන්නේ දලදා මාලිගාව වගෙ තැනක්.
    දියවඩන නිලමේකම හම්බ වුනේ නෑ කියලා දලදා මාලිගාවට ගල් ගැහුවොත් බෞද්ධයන් කැමති වෙයිද?
    මොන ශ්‍රී ලංකා කාරයාද ඩාර්ලි පාරට බණ්ඩාරනායක සමාධියට ගල් ගහලා තියෙන්නේ.
     

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    After seen all these I can understand that Majority UNPers are brainless. why they vote again to ranil. he is a loser and help to the this gov. So I think sri lanka will go to hell now bcoz of the 2/3 power.